බැංකු හොරු. A riddle

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    bank-robber-bandit-robbery-lol-clip-art-clipart.gif

    ඔන්න සින්හලුවගයක් බැන්කුවක් කඩන්න ලෑස්තිලු.. මුන්ගෙ ඉලක්කෙ බැන්කුව ඇතුලෙ තියන ලොකු සෙප්පුව. මුන්ට ඇතුලෙන් සපොර්ට් එකත් හම්බෙනව.. ඒ කියන්නෙ සේප්පුවේ (මේ සේප්පුව අරින්න තියෙන්නෙ පාස්වර්ඩ් තුනකින්) පාස්වර්ඩ් 3 න් දෙකකුත් මුන් ලඟ.. සේප්පුව අරින්න තියන එකම ප්‍රායෝගික විදිහ තමයි වහලෙන් බැහැලා ටක් ගාලා පාස්වර්ඩ් 3 ගහලා සේප්පුව ඇරලා සල්ලි ටික අරන් යන එක. සද්ද බද්ද දාලා , කපලා මේක අරින්න බෑ, මොකද පොලීසිය අල්ලපු වැටේ. දැන් තුන් වෙනි පාස්වර්ඩ් එක හොයාගන්න එක තමා ප්‍රශ්නෙ. ඔන්න ඔහෙ කමක් නෑ කියලා කට්ටිය ගියා.. පළවෙනි පාස්වොර්ඩ් එක ගහන්න කොටු 7ක් තිබ්බා.. ඒකට එයාලා ලඟ තිබ්බ පාස්වර්ඩ් එක ගැහුවා.. 3211000 ඊසි.. දෙවනි පාස්වර්ඩ් එකට කොටු 8 ක් තිබ්බා. ඒකටත් එයාලා ලඟ තිබ්බ දෙවනි පාස්වර්ඩ් එක ගැහුවා. 42101000 ඊසි.. තුන්වෙනි පාස්වර්ඩ් එක තමා ප්‍රශ්නෙ. ඒකට කොටු 9 ක් තියනවා හොරු දන්නෑ මේ පාස්වර්ඩ් තුනම එක රටාවකට තියෙන්නෙ කියලා..පලවෙනි දෙක බැලුව ගමන් රටාව අඳුරගන්න පුලුහන්.. එච්චර මොලයක් නෑ.. බලන්න ඔයාලටවත් 3 වෙනි පාස්වොර්ඩ් එක හොයන්න පුලුහන්ද කියලා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,073
    5,840
    113
    canada
    හිතාගන්න අමාරුයි මචන්. රනිල්ගෙන් ඇහුව නම් කියයි
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    me binary case nan ane manda

    බයිනරි නෙවේ බන්.. සින්හල වචනෙ දන්නෙ නෑ.. ඉන්ගිරිසියෙන් කියන්නෙ සෙල්ෆ් ඩෙස්ක්‍රිප්ටිව් නම්බෙර්ස් කියලා.. පලවෙනි ඉලක්කමෙන් කියන්නෙ ඒ සන්ඛ්යාවේ ඇති 0 ගනන.. දෙවනි ඉලක්කමෙන් 1 ඒවා ගාන . තුන්වෙනි ඉලක්කමෙන් 2 ඒවා ගාන ..ඔහොම තමා:yes::yes:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere

    බයිනරි නෙවේ බන්.. සින්හල වචනෙ දන්නෙ නෑ.. ඉන්ගිරිසියෙන් කියන්නෙ සෙල්ෆ් ඩෙස්ක්‍රිප්ටිව් නම්බෙර්ස් කියලා.. පලවෙනි ඉලක්කමෙන් කියන්නෙ ඒ සන්ඛ්යාවේ ඇති 0 ගනන.. දෙවනි ඉලක්කමෙන් 1 ඒවා ගාන . තුන්වෙනි ඉලක්කමෙන් 2 ඒවා ගාන ..ඔහොම තමා:yes::yes:


    :oo::eek:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    බෑ..උඹලා දැම්ම ගමන් උත්තර කියනවා..එහෙම ඔට්ටු නෑ:angry::growl:


    ow bn. poddak awssala page 10k wath adala uttare danna one. mun 1st ekenma uttare dala.henagahanawa munta binary karayo