බෑන්ක් ලෝන් හෙල්ප්

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    බෑන්ක් ලෝන් හෙල්ප්

    බෑන්ක් ලෝන් එකක් (පර්සනල් ලෝන්) එකක් ගද්දි ගෙවන කාලය අතරමැද ග්‍රේස් පීරියඩ් එකක් එන විදිහට ගන්න පුලුවන්ද ? උදාහරණයක් විදිහට ලක්ශ 50ක් අවුරුදු 7කින් ගෙවන්න, දෙවෙනි අවුරුද්ද ග්‍රේස් පීරියඩ් එකක් විදිහට ගන්න පුලුවන්ද ?

    බැන්කුවට ගිහින් අහන්න කලින් අදහසක් දැනගැනීම සදහා
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,069
    1
    11,097
    113
    Godak banks wala customized karanna puluwan, but at least you have to pay the Monthly interest.
     
    Chuty_Putha

    Active member
  • Jan 22, 2017
    399
    142
    43
    Bank ekat ekka kata krapan.. samara ewagen denawa schdule karala... interest eka witrak maseta gewala passe capital eka schdule karala denwa...
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    බෑන්ක් ලෝන් එකක් (පර්සනල් ලෝන්) එකක් ගද්දි ගෙවන කාලය අතරමැද ග්‍රේස් පීරියඩ් එකක් එන විදිහට ගන්න පුලුවන්ද ? උදාහරණයක් විදිහට ලක්ශ 50ක් අවුරුදු 7කින් ගෙවන්න, දෙවෙනි අවුරුද්ද ග්‍රේස් පීරියඩ් එකක් විදිහට ගන්න පුලුවන්ද ?

    බැන්කුවට ගිහින් අහන්න කලින් අදහසක් දැනගැනීම සදහා

    You can, but its totally depend on the purpose of the loan. And you have to justify,why you need grace period. Within the grace period you should service the interest