බෑන්ක් ලෝන් help

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මචන්ලා මට දන්න කෙනෙක් කියනවද BOC එකේ (ලංකා බැංකුවෙන් ) ලක්ෂ 5 වගේ ලෝන් එකක් ගන්න පුලුවන් වෙයිද බයික් එකක් ගන්න. ජපන් රෙජිස්ටර් කරපු බයික් එකක් තමයි මම ගන්න හිතං ඉන්නේ. ජපන් බයික් වලට ලීසින් දෙන්නෙ නැති නිසා බැංකු ලෝන් එකක් අර ගන්න බැලුවේ මචන්..

    දන්න කෙනෙක් කියනවද මට ලෝන් එකක් ගන්න පුලුවන් වෙයිද BOC එකෙන්. නැත්නම් මීට වඩා ලේසි බැංකුවක් කියාගෙන යමුද මචන්ලා

    මීට කලින් ලෝන් ගත්ත අය හරි බෑන්ක් වල වැඩ කරන කෙනෙක් හරි එලකිරියේ ඉන්නවා නම් අයිඩියා එකක් දීගෙන යමු මචන්ලා
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මගේ අවවාදය නම් මේ අවුරුද්දේ ලෝන් ගහන්න එපා ගෙවන්න බැරිනම්, ආදායමක් එන දෙයක් නෙමෙයි නම්. මම හිතන්නේ නැහැ උබ බයික් එකක් අරගෙන බිස්නස් එකක් කරන්න යන්නේ කියලා.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    අපෝ BOC එකෙන් ගන්න නම් එපා, ඕකෙ ඉන්න එවුන් හිතාගෙන ඉන්නෙ උන්ගෙ සල්ලි අපිට නිකන් දෙනවා වගේ. ආන්ඩුවෙ රස්සාවල් කරන මිනිස්සු ඕන ඇප කාරයොන්ට
    ප්‍රයිවෙට් බැංකුවකින් ගනින්, ගොඩක් වෙලාවට ඇපකාරයො එහෙම නැතිව පර්සනල් ලෝන් එකක් දාගන්න පුලුවන් වෙයි(සැලරි අවුලක් නැත්නම්)