මචන්ලා මට දන්න කෙනෙක් කියනවද BOC එකේ (ලංකා බැංකුවෙන් ) ලක්ෂ 5 වගේ ලෝන් එකක් ගන්න පුලුවන් වෙයිද බයික් එකක් ගන්න. ජපන් රෙජිස්ටර් කරපු බයික් එකක් තමයි මම ගන්න හිතං ඉන්නේ. ජපන් බයික් වලට ලීසින් දෙන්නෙ නැති නිසා බැංකු ලෝන් එකක් අර ගන්න බැලුවේ මචන්..
දන්න කෙනෙක් කියනවද මට ලෝන් එකක් ගන්න පුලුවන් වෙයිද BOC එකෙන්. නැත්නම් මීට වඩා ලේසි බැංකුවක් කියාගෙන යමුද මචන්ලා
මීට කලින් ලෝන් ගත්ත අය හරි බෑන්ක් වල වැඩ කරන කෙනෙක් හරි එලකිරියේ ඉන්නවා නම් අයිඩියා එකක් දීගෙන යමු මචන්ලා