මචන් ලා මේ දවස් වල හවුසින් ලෝන් ගන්න හොදම මොන බැන්ක් එකේද ? රේට්ස් දන්නවනම් එකත් දාන්න ප්ලීස් . (අපිට කට්ටක් නැතුව කරගන්න පුලුවන් එකත් සලකා බැලුවොත් හොදයි).:yes::yes::yes::yes::yes::yes: ස්තූතියි.