බෑන්ක් ලෝන් !

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මචන් ලා මේ දවස් වල හවුසින් ලෝන් ගන්න හොදම මොන බැන්ක් එකේද ? රේට්ස් දන්නවනම් එකත් දාන්න ප්ලීස් . (අපිට කට්ටක් නැතුව කරගන්න පුලුවන් එකත් සලකා බැලුවොත් හොදයි).:yes::yes::yes::yes::yes::yes:

    ස්තූතියි.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ona ekakin ganna puluwan... idamai gedarai ube namata thiyenawanam.... prashnayak naha.... rates nam kohomada danne na... aduwata thiyena ekakin ganin..... jayawewa
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    Machan ube salary ekai weda karana thenai ganna oni gaanai dala mata PM ekak daapan..

    5ezal0.jpg