අඩුම ගානක FD එකකින් Credit card එක ගන්න පුලුවන් මොන බෑන්ක් එකේද? තව FD එකේ ගාන සලකන්නෙ නැතුව FD එකට දෙන හොදම Credit card bank එකත් දැනගන්න ඕන.
Thama studyingFD නැතුව ගන්න ට්‍රයි කරේ නැද්ද?
Cashback card එකක් නිසා හොඳම card එක නම් Sampath American Express Everyday Day card එක. Fuel surcharge නැහැ. 1500 cashback එකක් තියනවා මාසෙකට. තව 0.5% or 1% cashback එකක් තියනවා total එකට අර 1500 ට අමතරව. Sampath Visa or Mastercard එක්ක ගත්තොත් annual fee එකත් 500 වෙන්නෙ.අඩුම ගානක FD එකකින් Credit card එක ගන්න පුලුවන් මොන බෑන්ක් එකේද? තව FD එකේ ගාන සලකන්නෙ නැතුව FD එකට දෙන හොදම Credit card bank එකත් දැනගන්න ඕන.
සාමාන්‍යයෙන් දෙන්නෙ ඉතිං තියෙන FD එකෙන් 90%ක් තමයි බං.Thama studying
Baමෙහෙම ගත්තම ඒ FD එක අපිට ගන්න බැරිද බන් කාඩ් එක තියෙනකල්?