හරි හරි බන්. උබද මමද දැන් වචනයක් අල්ලන් දැගලුවෙ definition ගූගල් කර කර

උබ ඔය කියන විදියෙ බිසිනස් කරයො තමයි අපි හැමෝම. ඔහොම ඉතින් බිසිනස් කරයි ටික කාලයක්. Finance manage නොකරන බිසිනස් කාරය ඉතින් ටික කාලයයි ඕක කරන්නෙ. කෙලම වෙනව උට. ඒකයි උන්ට නියම බිසිනස් කාරයො කියන්න බෑ කියල කීවෙ ප්‍රැක්ටිකලි.
හැමෝටම ඩොලර් එන්නෙ නැනෙ. රටින් පිටට මොනා හරි දීල ඩොලර් උපයගත්තොත් මිසක්. ඒක කීවමත් උබ වලිගේ පාගන්
ෂල්ලි තියෙන එකෙන් නෙමේ ලොකුම බෑන්ක් එක වෙන්නෙ, ඇසෙට් වලින්.
බෑන්ක් එකෙන් අවසර දෙන ප්‍රමානේ අඩු එක හරී එත් මිනිස්සු පැනික් උනාම හිතගනින්කො. ඔය නීති උබ දන්නව මම දන්නවා, එලකිරි එකේ මොලේ තියෙන එවුන් දන්නව. එහෙම දන්න % එක 20%ක් වගේ රටෙන්ම බැලුවොත්. අනිත් 80% කොහොම හැසිරෙයිද කියල හිතපන්කො. බැන්කු කුඩු කරයි උන් ඇවිල්ල. ඒකයි මන් කියන්නෙ විස්වාසය නැති වෙන විදියෙ නිව්ස් යවන්න හොදම නෑ කියලා.
------
Post added on Aug 21, 2021 at 2:09 PM
උබම කියපන් මචන් මේ බැන්කු කඩන් වැටෙන කතාව කටින් කට ගිහිල්ල මිනිස්සුන්ගෙ ඔලුවට මේක කාවද්දලා, එක පාරට අර ගම්මන්පිල වගේ එකෙක් ඇවිල්ල මිඩියා වලට ගොබ්බ විදියට කීවොත් බැන්කූ වල සල්ලි පරිස්සමෙන් අඩුවෙන් පාවිච්චි කරන්න. සල්ලි නෑ කියලා. බැන්කු ටිකට සතියෙන් 2n වෙන දේ.
තෙල් නෑ කියලා දැක්කනෙ ඊයේ.
------
Post added on Aug 21, 2021 at 2:15 PM