බෑන් වෙන්ඩ පෙසා කරපු හපන්කම

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    ඒක තමා
    පෙසා ඇවිල්ල එළකිරියෙ ලොකු කණුවක්
    ඌට හොඳ දැනුමකුත් තියෙනව, අනික ගණං කප්පිත්ත

    ඒ වගේ උන් මේකෙ වැඩි කල් ඉන්නෙ නෑ බං.ඉන්න දෙන්නෙත් නෑ.වැඩකට නැති දේශපාලනය ඔළුව උඩ තියාගත්ත අපතයො තමා මේකෙ කූඩැල්ලො වගේ ඵල්ලිල ඉන්නෙ.උෟට මේක නැතිවුනා කියල සුයිසයිඩ් කරගන්නෙ නෑ.උෟට වැඩකුත් නෑ.උගේ තියෙන දැනුම තවත් වැඩි කරගන්න වෙන මොනා හරි දෙයක් කරනව අැති මේකෙ කාලෙ කාපු වෙලාවෙ..මේකෙ උන්ට තමා උෟ නැතුව පාඩු වෙන්නෙ..අන්තිමට ඵළකිරියෙ හිටපු මොළයක් තියෙන වැඩකට තියෙන ඵකෙක් නැති උනා..සයිට් ඵක මාරු කරපු ඵකෙන් උනේ ඵච්චරයි.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පෙසා නියම මොළකාරයා... මටත් ඕක ටික් උනා දවසක්...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔන්න කස කාරයෝ ගියා…...පෙරහැර එන්න ලඟයි
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    bu ha ha ha pasaa hoya gaththalu..
    wena ekek thread ekaka dala thibba first post eke text wadi wenakota 2nd post eka danna denawa kiyala. u boru text daala post eka loku karala 2nd ekath dala pennala thibba..

    passa eka bump karanna ba kiyana hama thanama post kara kara giya pora wenna...
    u admin ekka gemata danne na kale.. lol

    owa ladaru wada ban.. ona gonekta therenawane..
    pasaa dan uwa ban karanna kiwwata thawa fake ekakin athi.. lolz
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඒක තමා
    පෙසා ඇවිල්ල එළකිරියෙ ලොකු කණුවක්
    ඌට හොඳ දැනුමකුත් තියෙනව, අනික ගණං කප්පිත්ත

    A/L district 1st. Maths stream. District ekai year ekai kiyanna baha.

    Kawru kohoma kiwwath mama nam godak dewal igena gena thiyenawa uge posts walin. Uwa ban karanawa nam ita kalin ban karanna ona ewun 500k withara innawa meke.
     
    Last edited:
    • Like
    Reactions: olu bakka

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    bu ha ha ha pasaa hoya gaththalu..
    wena ekek thread ekaka dala thibba first post eke text wadi wenakota 2nd post eka danna denawa kiyala. u boru text daala post eka loku karala 2nd ekath dala pennala thibba..

    passa eka bump karanna ba kiyana hama thanama post kara kara giya pora wenna...
    u admin ekka gemata danne na kale.. lol

    owa ladaru wada ban.. ona gonekta therenawane..
    pasaa dan uwa ban karanna kiwwata thawa fake ekakin athi.. lolz

    Ithin ban Pesa aththa ne kiyala thiyenne.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    Ithin ban Pesa aththa ne kiyala thiyenne.
    eka dapu eka ban uneth na post makalath na, mama hithanne passa mod la admin la ekka hama thanama post kara kara gemak illanna athi..
    naththan wena mona hari case ekak wenna athi... kohomath oka kapi penenna dangalana pons kenek lol
     
    • Dislike
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Pesage number ekak hari email ekak hari thiyenawa nam dapanko
    Porage degree eka physical related nam
    Mata poragen ahaganna dewal tikak thiyenawa.
     
    Last edited:

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඒකනේ එහෙම දෙයක් කරගන්නවත් දැන් පෙසා නෑ නෙ :(
    උඹ පෙසා ට ද්‍රෝහී වෙලා ලොක්කා එක්ක virtual sex කරලා moderater උනා කියලා දැනගෙන තමයි පෙසා එලකිරිය දාලා ගියේ