බෑ කියලා බෑ 😀
Rahula Kasun Well-known member Feb 1, 2013 12,373 13,690 113 හැමිනේශන් Dec 22, 2021 #2 බැරිබැරියාවද කොහෙද මූට
Don GasCan Well-known member Nov 3, 2010 43,270 49,622 113 සේදවත්ත Dec 22, 2021 #3 මුටත් බෑ , මොකෝ මූ සියුස් දෙයියොද Reactions: ruka! and shenat
shenat Well-known member May 13, 2007 58,404 86,659 113 ආශ්චර්යමත් රටක Dec 22, 2021 #5 පුලුවන් ඒව පුලුවන් කියන්න ඕන. කරන්න බැරි ඒවා බෑ කියන්න ඕන. පපුවට ගහගෙන, රැවුල් කොන උඩ කරකෝලා, සරම උස්සගෙන මට අරක පුලුවන්, මේක පුලුවන්, චීනට පුකට පයින් දීල මේක ගන්න පුලුවන් කියල ඇවිත් "අනේ කලින් කිව්වට මොනවත් කරගන්න බෑ ඈ ඈ..ඉහි ඉහි.." කියාගෙන ට්‍රාන්ස්ජෙන්ඩර් පොන්නයෙක් වගේ අඬන එකද හරි? ඒව හරි උබල වගේ, ඒව කියන උන්ගෙ ජාතියෙම පොන්නයින්ට. අන්තිමට හිරෙ දාන්න ආපු උන්ට පෙන්ෂන් හදල දීලා, ගෙදර හිටපුවටත් හිඟ වැටුප් ගෙවල නැවතුනේ. නැවතුනා කිව්වට නැවතිලත් නෑ . Reactions: offbeat, nlasasatha, hide_spider and 2 others
පුලුවන් ඒව පුලුවන් කියන්න ඕන. කරන්න බැරි ඒවා බෑ කියන්න ඕන. පපුවට ගහගෙන, රැවුල් කොන උඩ කරකෝලා, සරම උස්සගෙන මට අරක පුලුවන්, මේක පුලුවන්, චීනට පුකට පයින් දීල මේක ගන්න පුලුවන් කියල ඇවිත් "අනේ කලින් කිව්වට මොනවත් කරගන්න බෑ ඈ ඈ..ඉහි ඉහි.." කියාගෙන ට්‍රාන්ස්ජෙන්ඩර් පොන්නයෙක් වගේ අඬන එකද හරි? ඒව හරි උබල වගේ, ඒව කියන උන්ගෙ ජාතියෙම පොන්නයින්ට. අන්තිමට හිරෙ දාන්න ආපු උන්ට පෙන්ෂන් හදල දීලා, ගෙදර හිටපුවටත් හිඟ වැටුප් ගෙවල නැවතුනේ. නැවතුනා කිව්වට නැවතිලත් නෑ .
B Bitter Truth Well-known member Dec 19, 2015 24,036 46,483 113 Dec 22, 2021 #7 ඒකට අපේ පොහොට්ටුවේ රජතුමා ඔක්කොම පුළුවන්..අපිට සහනත් දෙනවා හොම්බෙන් යන්න.. Last edited: Dec 22, 2021 Reactions: pavanruka and hide_spider
nlasasatha Well-known member Sep 2, 2009 3,799 1,581 113 Tsukuba Dec 22, 2021 #9 thawa ekekwa recruit karala wage