බෑ කියලා බෑ 😀

shenat

Well-known member
  • May 13, 2007
    58,412
    86,665
    113
    ආශ්චර්යමත් රටක
    පුලුවන් ඒව පුලුවන් කියන්න ඕන. කරන්න බැරි ඒවා බෑ කියන්න ඕන. පපුවට ගහගෙන, රැවුල් කොන උඩ කරකෝලා, සරම උස්සගෙන මට අරක පුලුවන්, මේක පුලුවන්, චීනට පුකට පයින් දීල මේක ගන්න පුලුවන් කියල ඇවිත් "අනේ කලින් කිව්වට මොනවත් කරගන්න බෑ ඈ ඈ..ඉහි ඉහි.." කියාගෙන ට්‍රාන්ස්ජෙන්ඩර් පොන්නයෙක් වගේ අඬන එකද හරි? 🤭 ඒව හරි උබල වගේ, ඒව කියන උන්ගෙ ජාතියෙම පොන්නයින්ට.

    අන්තිමට හිරෙ දාන්න ආපු උන්ට පෙන්ෂන් හදල දීලා, ගෙදර හිටපුවටත් හිඟ වැටුප් ගෙවල නැවතුනේ. නැවතුනා කිව්වට නැවතිලත් නෑ . 🤭 :ROFLMAO:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,039
    46,484
    113
    ඒකට අපේ පොහොට්ටුවේ රජතුමා ඔක්කොම පුළුවන්..අපිට සහනත් දෙනවා හොම්බෙන් යන්න..🤣🤣🤣


    5xyown.gif
     
    Last edited: