< බෑ කියා හිතුවට >

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
අනිවාර්යයෙන්ම...:) අනිත් එක වටේ පිටේ කොච්චර නම් කට්ටියක් ඉන්නවද අපිත් එක්ක... :)

ඔව්
හිතට ලගින්ම උන්න කෙනා තරම්ම නොවුනත්:)
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    හරිම ලස්සන නිර්මාණයක් අක්කියෝ.....
    සියළු බාදක ජයගනන්න අක්කියට ධෛර්යය නිරන්තරයෙන් ලැබේවා!!
    දිගටම නිර්මාණ කරන්නට සුභ පැතුම් අක්කියට...
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    adaraya kiyanne mama nam hitanne watura (water wage deyak)

    welawakata unuhum, welawakata seetalai, welawakata galak wage haiyai, diyawela wakkerenawa, waspa wenawa, one rasayak ek karanna puluwan....

    me mata hitena hati nangi...

    oyage kaviyenuth e bawa hondin penawa mata hitennne..

    nice creation...
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ඇය එනකන් බලන් ඉන්න උඹට ශක්තිය දෙන්න මෙ ලබෙන උදවු ආදරෙන් බාර ගනින් මගෙ මිත්‍රයා ...

    ගොඩක් හොද ලස්සන නිර්මන්යක් සහොදරි
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    lassanaii
    blackhat.gif


    thank you
     

    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    Woow..Lassana nirmanayak...& that's the truth.....Mokada api adaraya karapu kenek apiwa dala giyoth api hamadamath balaporoththu wenne ayeth eya api gawata ei kiyala....Specially 1st love...Nice poem sis..keep it up...:)
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    නියමයි අක්කි ...........ගොඩක් ලස්සන වගේම අර්ථවත් නිර්මාණයක් ..............දිගටම මේ වගේ නිර්මාණ කරන්න .............
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හරිම ලස්සන නිර්මාණයක් අක්කියෝ.....
    සියළු බාදක ජයගනන්න අක්කියට ධෛර්යය නිරන්තරයෙන් ලැබේවා!!
    දිගටම නිර්මාණ කරන්නට සුභ පැතුම් අක්කියට...


    Bohoma sthuti obata sis