< බෑ කියා හිතුවට >

Dinuka888

Member
Aug 4, 2009
322
3
0
wonderful poem, great, marvelous,
such deep and intense wordings....
great feeling, superb expression...
the flow of the words are hitting!!
Your Words and the Images too too

way you effort directed
you said it all Dil..wonderful dear..

i need to read more from you now.... keep writing dear...

All the Best

(Both sisters have good taste of poetry )
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සහෝදර පෙම ඉහ වහා ගිය මොහොතක්..

ගෙදරක දෙවන බුදුන් අක්කා කියලයි මං අහල තියෙන්නේ..මෙම නිර්මානයේ අන්තර්ගතය තුලින් එය නැවතත් සනාථ වුන මොහොතක්..

දිරිය සොයුරිය ඔබට මගේ ආචාරය....
 
chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    තමන් ජීවිතය දෙවනුකොට ආදරය කරන කෙනෙක් තමන්ගේ මොහොතකට වුනත් වෙන් වුනාම
    හිතට දැනෙන්නේ දරාගන්න අමාරු තරම් වේදනාවක්. කොහොම වුනත් ඒ ආදරයම තමයි බලාපොරොත්තු
    එකතු කරලා ඒ අමාරුකාලය ගෙවාගන්න ශක්තිය වෙන්නෙත්.

    සංවේදී නිර්මාණයක් දිල්......

    කාලය ඉක්මනින් ගෙවිලා ගිහින් එයා ගොඩක් සතුට අරන් ආයිත් ඒවි. ධෛර්‍යයෙන් ඉන්න. හැමදේකදිම ඔයා වටේ ගොඩාක් හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා කියන එක මතක තියා ගන්න යාළුවා(කසුන්)...
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    wonderful poem, great, marvelous,
    such deep and intense wordings....
    great feeling, superb expression...
    the flow of the words are hitting!!
    Your Words and the Images too too

    way you effort directed
    you said it all Dil..wonderful dear..

    i need to read more from you now.... keep writing dear...

    All the Best

    (Both sisters have good taste of poetry )

    thanks buddy

    :)

    see ya
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    සහෝදර පෙම ඉහ වහා ගිය මොහොතක්..

    ගෙදරක දෙවන බුදුන් අක්කා කියලයි මං අහල තියෙන්නේ..මෙම නිර්මානයේ අන්තර්ගතය තුලින් එය නැවතත් සනාථ වුන මොහොතක්..

    දිරිය සොයුරිය ඔබට මගේ ආචාරය....

    බොහොම ස්තුතියි අයියේ
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    තමන් ජීවිතය දෙවනුකොට ආදරය කරන කෙනෙක් තමන්ගේ මොහොතකට වුනත් වෙන් වුනාම
    හිතට දැනෙන්නේ දරාගන්න අමාරු තරම් වේදනාවක්. කොහොම වුනත් ඒ ආදරයම තමයි බලාපොරොත්තු
    එකතු කරලා ඒ අමාරුකාලය ගෙවාගන්න ශක්තිය වෙන්නෙත්.

    සංවේදී නිර්මාණයක් දිල්......

    කාලය ඉක්මනින් ගෙවිලා ගිහින් එයා ගොඩක් සතුට අරන් ආයිත් ඒවි. ධෛර්‍යයෙන් ඉන්න. හැමදේකදිම ඔයා වටේ ගොඩාක් හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා කියන එක මතක තියා ගන්න යාළුවා(කසුන්)...

    බොහොම ස්තුතියි චින්තා අදහස් දැක්කුවට