

මේක ගැන කියන්න දෙයක් නෑ අක්කා... උපරිමයි...
සීසීකඩ විසිනොකොට
තනාපන් ටජ්මහලක්
අහසට ගෑවෙන්න
හිත ශක්තිමත් කරගෙන ජීවිතයට මූණදෙමු යාළුවා... හිනාව වැඩි ඒතක නෙමෙයි...
ඔබට මගේ ආචාරය සහෝදරී...![]()
hope is a good thing and a bad thing at the same time ..it's good if things will work out fine ..and it cant get so painfully bad if things don't go right ..hmm i don't know what else to say..really good poem ..i sense a bit of sarcasm may be because of the harsh tone of the words..good poem anyway.


අනිවාර්යයෙන්ම...
ස්තූතියි නුවන් සහෝ ඔබේ අදහස්වලට
අපි ශක්තිමත්නම්...........වැටුනත් පොළොවටම, අපිට නැගිටින්න පුළුවන්
අනිත් එක වටේ පිටේ කොච්චර නම් කට්ටියක් ඉන්නවද අපිත් එක්ක... 
thanking u brother
bt i dnt see any sarcasm there
i wanted make him strong when he is in ups & downs
though im not beside him
hope they all will be alright.you wrote it for some special person i take it ..and im certainhope they all will be alright.

here bro.. big lesson from dil.. keep ur everything on manner.. bad time will past & gud days will come.. be strong..God bless u!!!
& he canහඬන්නට රිසි විට
ගෙනෙන් ඔය දෑසට තුටු කඳුළු
ළඟ්ම එන සුබ අනාවක දැක
හදා ගනින් හිත ඒ ආදරයේ නාමයෙන්
එයයි ඇය දකින පරම සතුට
පලඳාගෙන සිප් ඔටුණු හිඳින්
ඇය එනතුර දෑත් දිගු කර පිලිගන්නට
Ane sorry dil oyage kawiya dakkama matath me tika kiyanna oone unaa..... kathaawa sahathika atta.... me adanna welawa newei.. hitha hadagena shakthimath wenna oone welaawa
hari apoorui dil
Harima lassanai...
adare karana aya thamangen ath wela dura gamanak giyama aththatama adarenam dina ganan ,sathi ganan ,masa ganan witarak neme kalpayak wunath enakam maga balagena inna amaruwunath adare wenuwen eka karannama wenawa.mawapu heena wenuwen balagena inna wenawa me nirmanaya e bawa manawata kiyala tiyanawa...
kalaya ikmanin gewila yai oyala balan inna dawasa ikmanatama ewi etakam amaruwen wunath wida daraganna wenawa monawa karannada jiwithey hamadama api adare karana aya mohatakata hari duras karanawa....