< බෑ කියා හිතුවට >

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
adaraya kiyanne mama nam hitanne watura (water wage deyak)

welawakata unuhum, welawakata seetalai, welawakata galak wage haiyai, diyawela wakkerenawa, waspa wenawa, one rasayak ek karanna puluwan....

me mata hitena hati nangi...

oyage kaviyenuth e bawa hondin penawa mata hitennne..

nice creation...

Athtatama hari
mama 100% ekagai

thank you Rasika
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ඇය එනකන් බලන් ඉන්න උඹට ශක්තිය දෙන්න මෙ ලබෙන උදවු ආදරෙන් බාර ගනින් මගෙ මිත්‍රයා ...

ගොඩක් හොද ලස්සන නිර්මන්යක් සහොදරි


ස්තුතියි සහො
එයම තමා විය යුත්තේ
 

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මේක ගැන කියන්න දෙයක් නෑ අක්කා... උපරිමයි...

සීසීකඩ විසිනොකොට
තනාපන් ටජ්මහලක්
අහසට ගෑවෙන්න


හිත ශක්තිමත් කරගෙන ජීවිතයට මූණදෙමු යාළුවා... හිනාව වැඩි ඒතක නෙමෙයි... :)
ඔබට මගේ ආචාරය සහෝදරී... :)

සිරාවට සහෝදරී ඒළමකිරි......:):):):)
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
hoda advice ekak deela.ihalin ma piligannawa...eth wen weema dukak....eka katath tiyanawa spicialy mata.....godak hoda arthayak tiyana poem ekak dil alli....mata advice karapu okkotama thanks...PS work is nice too


කවුද මේ දිල් අලී??

මම අලීද වෙන්න මස්සිනා?:lol:


be brave always dear
that is what i want :)