ටයිප් කරන එකත් පාඩුයි.. ඉතින් කෝප්පයක් ගහලම දැම්ම හිටන්
මේ වගේ මෝඩ යක්කු තමා ඉක්මනට ගොනාට ඇඳගන්නේ.. අනේ යකෝ අර තජුදීන් ගේ මිනිය ගොඩ අරන් කරපු විකාරේ.. කෝ දැන් ඒවා? කෝ කවද ඇල්ලුවේ? මොකද උනේ එකට? දැන් අලුත්ම ජවනිකාව මේ බංකරේ.... බඩුමිල අහස උසට ... වාහන මිල නැගල , ඩොලරය නැගල , රුපියල බල්දුවෙලා ... මේ ව වහන්න එක එක නාඩගම් ගේනවා... මේ වගේ මැටි ගොන් හරක් ඉතින් ඇ දල අරන් ගොනාට අඳිනවා.. නොදකින් පිම්පියා
ම්ය්ත්‍රීගේ ගොබ්බ මොලේ.... යකෝ මහින්ද ඕක හැදුවේ මහින්දට ඉන්න විතරක් නෙමෙයි ඔතනට එන හැම ජනාදිපති කෙනෙක්ටම ඉන්න.... තොපේ ගොබ්බ මොලෙම තම ම්ය්තීටත් තියෙන්නේ..... අනික යකෝ ඔයවගේ තැනක තියෙන රහස් දේවල් පිටට කියන්නේ මොන ගොබ්බ බූරුවද?.... දැන් ඉතින් ආපහු නිකන් හරි යුද්දයක් අවොත් ම්ය්තී රෙද්ද අස්සේ තම හැන්ගෙන්නේ.... ලොල්.... මු අර සරලව ඉන්නව කියපු එක නේද? ලොල්.... මල් පැල ගලෝ ගලෝ ඉන්නවා.... නෙදකින්... තව එකක් මහින්ද ඉස්සර රැස්වීම් වලට චොපර් එකේ යද්දි බෙන්z දෙක ටෙන්ට් එකෙන් වහල ගේනකොට සල්ලි ගොඩාක් යනවලු... දැන් යකෝ ම්ය්ත්රි හැව්ලොක් එකේ ගෙදරට එන කොටත් එන්නේ චොපර් එකෙනේ එ මදිවට බෙන්z එකත් ගෙන්නේ ටෙනෙට් වලින් වහල... එ උනට දෙන්නෙ වැල් බයිලා
ලේහෙපු මි හරක් බානක් වගේ තැනතැන ඕනා දේයි එපා දෙයි වමාරන මි හරක් රැලට කිරිපොවලා දැඩිකරන කොටින්ගෙන් ම පාඩමක් ඉගෙන ගන්න ලැබේවා!!!!!!!!!!!!
!!!!
හැම රටකම ආරක්ෂාවට මේ වගේ දේවල් හදනව.. ඒව කිය කිය කරන දේවල් නොවේ...
අද වෙලා තියෙන්නෙ මේ හැම දේම දේශපාලනීකරණය වෙලා.. වැඩක් කරගන්න බැරි තැන මේව පෙන්නල ජනතාව රවටන්න දගලන්නෙ.. නැත්නම් ඉතින් මේව මැජීක් නෙවෙයිනෙ.. අද රට කොරන්න තියෙන හොදම විදිය මෙව පෙන්නල ජනතාව මුලා කිරීම බව පෙනේ... ..
well said
යුද්දේ ඊට කලින් ඉදන් තිබුනා . ඒත් ඒ නායකයෝ යුද්ද කරේ නෑනේ . ඒ කාලෙත් ඕක තියෙන්න ඇති .ඒත් කවුරුවත් දන්නේ නැනේ .හිටන් වගේ මෝඩ තකතිරුවෙක් ජනාධිපති උන නිසානේ ලෝකෙම දැන් ඕක දැනගත්තේ .
මහින්දට ඕක හැමදාටම තියාගන්න ඕනේ නම් කාල්ටන් වල හදනවනේ යකෝ .එහෙනම් අදටත් කවුරුවත් දන්නේ නෑ .
උබ උබේ ගේ හදන්නේ/ හදල තියෙන්නේ උබේ ඉඩමකද නැත්නම් අනුන්ගේ ඉඩමකද?
මහින්දගෙන් පස්සේ එන ජනාධිපතිටත් ඕක පාවිච්චි කරන්න පුළුවන් .ඔබාමාගේ වයිට් හවුස් එකේ ඕවා නෑ කියල උබ කියනවද?
හිටපු නායකයන්ට උන්ට බෝම්බ දාන්න කොටි ප්ලේන් වල ආවෙත් නෑ . ප්‍රේමදාස යුද්ද කරපු හැටි දන්නෙත් නෑ වගේ . උ කරේ කොටින්ට අවි දීල හමුදාවේ උන් මරවෞ එක . ඒ පාපෙට තමා උ කැලි කැලි වෙලා මැරිලා ගියේ . උබ මැරිලා ඉපදුන එකෙක් වගේ පෙන්නේ .උබලගේ දෙමවුපියෝත් එහෙම වෙන්නැති . ඒකනේ ළමයි මෙහෙම වෙලා තියෙන්නෙත් . එක්කෝ උබලගේ දෙමවුපියෝ ඒ කාලේ ඉදලා නෑ .බොහොම ලාබාල දෙමවුපියෝ උබට ඇත්තේ .
රිදුනා නම් රෙප් කපපන් . අවුලක් නැ .
හිටං ව වයිට් හවුස් එහෙම ගෙන්නන්න ඔබාමා හිතාගෙන හිටියනම් දැන් ඒ තීරණේ වෙනස් කරගෙන ඇති හැබැයි .
රටේ බුද්දි අංශයයි රනවිරැවන්වයි පාවා දුන්න මේ රනිල්/මෛත්‍රි පොන්න නායකයින්ගේ ආන්ඩුව දේශපාලනය නෙමෙයිකරන්නේ මුන්ට ඕන ඇඟ විකුනන වේසියන් වගේ රටේ පවතින සියලුම රහස් එලියට දාලා මාර්කට් කරලා ඒව රාජපක්ෂ මැතිතුමාට විරැද්දව යොදවන්නෙ කොහොමද කියන එකයි??? යහපාලන ආන්ඩුවේ ඉන්න පොන්න නායකයෝ අවජාතකයෝ තමයි ඒකාලෙත් රන් අශ්වයොයි, පිට රටවල මාලිගායි, ලැම්බෝගිනියි , සීප්ලේන් ගැනයි මේ වගේ මෝඩ කතා කිය කියා ඇඬුවේ? මේ මෝඩ හැත්ත දන්නෑ , ත්‍රස්තවාදී තර්ජන තියෙන රාජ්‍ය නායකයෝ තමන්ගේ ජනාදිපති මන්දිරවල ආරක්ෂාවට පොලව යට බංකර හදාගෙන ඉන්නෙ කියලා??? හොයල බලපල්ලා පෙන්ටගන්වල, වයිට් හවුස්වලත් ඒවා හදලා තියෙන්නේ කොහොමද කියලා? ගුවන්යානා සහිත ත්‍රස්තවාදී සංවිධානයක් ඇති රටක රාජ්‍ය නායකය බන්කර් එකක් හදපු එකට ටොයියන්ට චුන් වෙලා තියන තරම්. ඇමරිකාවෙ විතරක් නෙවෙ ඔය උඩ දාන පුටින්ගෙත් ඔය වගේ ආරක්ෂක උපක්‍රම තියනව. එකම දෙ ඒ රටවල ආන්ඩුව මාරු උනහම අලුතෙන් එන උන්, පටු වාසි වලට රටේ ආරක්ෂාව ලෝකෙ ඉස්සරහ නිරුවත් කරන්නෙ නෑ.....පොන්න යහපාලන රැලයි උන්ගේ මෝඩ ගනිකා මාධ්‍යයි මේ ගහන මඩ වලින් රාජපක්ෂ මැතිතුමාට ගැහුවට ඒ පොන්න රැල දන්නෑ ඔය දෙකේ පන්තියේ මඩ වලින් එතුමා තව තවත් ජනප්‍රිය වෙනවා කියලා පව්.. පොන්නයන්ට මේවා මැජික් වුනාට මැජික් කරල පෙන්නුවට මේ රටේ යුද්දය අමතක නැති මිනිස්සුන්ට මේවා නුගත් දෙකේ පන්තියේ විකට කතා ? අර ටොයියෝ කියන බත් කන හරක් රංචුව කවදාවත් මේවට නරකක් කියන්නේ නැහැ. රටට හෙනගහල ගියත් උන්ට ඕන මොන පොන්නය හරි කමක් නැහැ තමන්ගේ පක්ෂෙනෙ කියල රට පාලනය කරනව දකින්නයි...

ත්‍රෙඩ් එක දාපු එකා හොයාගන්නත් නැහැ නේ
ලිඳේ ඔබලාම දැම්මා
පවු වැඩේ පජාත වෙලා ගු නා ගෙන ලිඳට ජබුක්

Maha loku nidahas pakshe
ekata idan ara gannawa...

ත්‍රෙඩ් එක දාපු එකා හොයාගන්නත් නැහැ නේ
ලිඳේ ඔබලාම දැම්මා
පවු වැඩේ පජාත වෙලා ගු නා ගෙන ලිඳට ජබුක්

මේක ඉතිං තමන්ටම වල කපා ගැනීමක්. මේ බංකර් එකෙන් මහින්ද මහත්තයාට ආයෙ වැඩක් නෑනෙ.දෙයක් හදනවා තියා ඒ මනුස්සයා හදපු දෙයින් ප්‍රයෝජන ගන්නවත් මේ බූරුවෝ දන්නෙ නෑ කියන එක තමයි මේ වගේ වැඩ වලින් තේරෙන්නෙ.
අවුලක් නෑ මචන්. ඕක පෙන්නපු එකමයි හොද. දැන් ඔය මහ ගොන් බානට හැංගෙන්න තැනක් නැනේ . කොටි නම් ආයේ මුන් දෙන්නට ගහන්නේ නෑ . ඒක ෂුවර් . ඕන වෙලාවක ඇරලා පලයන් කියලා නේ දෙන්නා ඉන්නේ .කවදාහරි දවසක ඔය ගොන් බාන මැරෙන්නෙත් ප්‍රේමදාස වගේ තමා .