ඇඹිලිපිටියට බැරිනම් ඔය කිරිවත්තුඩුව වගේ අමු කැලේක කොහොමත් බැහැ. මොකෝ වල් අලි බිරියානි කන එකක් යැයිහෝමගමටත් බිකක් ඕන![]()
Adooo Homagamata Kari katha kiyanna epaa.ඇඹිලිපිටියට බැරිනම් ඔය කිරිවත්තුඩුව වගේ අමු කැලේක කොහොමත් බැහැ. මොකෝ වල අලි බිරියානි කන එකක් යැයි![]()
ඇඹිලිපිටියට බැරිනම් ඔය කිරිවත්තුඩුව වගේ අමු කැලේක කොහොමත් බැහැ. මොකෝ වල අලි බිරියානි කන එකක් යැයි![]()
පිස්සුනේ. බික නැතුව ගුක (ගුලි කඩේ) කියල දැම්ම නම් ගොඩ නෙඇඹිලිපිටියෙ එකට බලු බල්ලෙක් ගියේ නෑ .කෑම මොලෝරහක් නෑ.පට්ට පාඩු පිට දිව්වේ වහපු එක හොදයි. දන්න විදියට ඕකට ඉන්වෙස්ට් කරේ සෙවනගල ආයුර්වේද ( කාමේශ්වරී ) එකේ අය.
උඹට විතරයි හරිම කතාව තේරුනෙ..අනුන්ට ඉරිසියා කරන්නෙ නැතුව, දළ කාරයෙක් අන්දලා කීයක් හරි හොයාගන්න බලපල්ලා.
උඹල හිතන්නෙ ඔතන ප්‍රඩක්ට් එක බිරියානි, උඹල මහලොකු කස්ටමර් කියලද?
ඔතන ප්‍රඩක්ට් එක කළු කැත කොට උඹලා. කස්ටමර් තමයි උන්ගෙ ෆ්‍රැන්චයිස් එක සල්ලි දීල අරන් පුක ඉරාගන්න ඒ ඒ පළාත් වල ගොබිලෝ.
බිරියානි වික්කත් ලාබයි. නොවිකුණොත් ඇග්‍රීමන්ට් එකෙන් ලාබයි.
පොඩ්ඩක් උගෙ අමුක ඩුමුක ඇඩ්වටයිසින් එක ෆලෝ කරපන් උගෙ. ඌට බිරියානි උඹලට ගිල්ලවන්න බක්කක් නෑ. ඌට ඕනෙ උඹල පට්ට හයිප් එකේ ඌට පුක දෙනව කියල ෆ්‍රැන්චයිසී කෙනෙක් රවට්ටගන්න.
දැන් සතියකට කලින් ගල්කිස්ස පැත්තෙන් යනකොට වහලා තියනවා දැක්කාගල්කිස්සේ බි.ක.ත් වහලාද මන්දා