බික ආව.බික යනව...

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,465
    199,458
    113
    Colombo, Sri Lanka
    හෝමගමටත් බිකක් ඕන :eek:
    ඇඹිලිපිටියට බැරිනම් ඔය කිරිවත්තුඩුව වගේ අමු කැලේක කොහොමත් බැහැ. මොකෝ වල් අලි බිරියානි කන එකක් යැයි 😝
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,209
    1
    158,065
    113
    98
    කෑගල්ල
    ඇඹිලිපිටියට බැරිනම් ඔය කිරිවත්තුඩුව වගේ අමු කැලේක කොහොමත් බැහැ. මොකෝ වල අලි බිරියානි කන එකක් යැයි 😝

    Cat No GIF by Looney Tunes
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,077
    13,322
    113
    අනුන්ට ඉරිසියා කරන්නෙ නැතුව, දළ කාරයෙක් අන්දලා කීයක් හරි හොයාගන්න බලපල්ලා.
    උඹල හිතන්නෙ ඔතන ප්‍රඩක්ට් එක බිරියානි, උඹල මහලොකු කස්ටමර් කියලද?

    ඔතන ප්‍රඩක්ට් එක කළු කැත කොට උඹලා. කස්ටමර් තමයි උන්ගෙ ෆ්‍රැන්චයිස් එක සල්ලි දීල අරන් පුක ඉරාගන්න ඒ ඒ පළාත් වල ගොබිලෝ.
    බිරියානි වික්කත් ලාබයි. නොවිකුණොත් ඇග්‍රීමන්ට් එකෙන් ලාබයි.

    පොඩ්ඩක් උගෙ අමුක ඩුමුක ඇඩ්වටයිසින් එක ෆලෝ කරපන් උගෙ. ඌට බිරියානි උඹලට ගිල්ලවන්න බක්කක් නෑ. ඌට ඕනෙ උඹල පට්ට හයිප් එකේ ඌට පුක දෙනව කියල ෆ්‍රැන්චයිසී කෙනෙක් රවට්ටගන්න.
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    ඇඹිලිපිටියෙ එකට බලු බල්ලෙක් ගියේ නෑ .කෑම මොලෝරහක් නෑ.පට්ට පාඩු පිට දිව්වේ වහපු එක හොදයි. දන්න විදියට ඕකට ඉන්වෙස්ට් කරේ සෙවනගල ආයුර්වේද ( කාමේශ්වරී ) එකේ අය.
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,077
    13,322
    113
    ඇඹිලිපිටියෙ එකට බලු බල්ලෙක් ගියේ නෑ .කෑම මොලෝරහක් නෑ.පට්ට පාඩු පිට දිව්වේ වහපු එක හොදයි. දන්න විදියට ඕකට ඉන්වෙස්ට් කරේ සෙවනගල ආයුර්වේද ( කාමේශ්වරී ) එකේ අය.
    පිස්සුනේ. බික නැතුව ගුක (ගුලි කඩේ) කියල දැම්ම නම් ගොඩ නෙ
    අනික බිරියානි එක දෙකකට ගුලි හදන්න ගන්න ගංජා පොඩ්ඩක් දාල හරි, දාන්න බැරි නම් කටකතාවක් යවල හරි තිබ්බ නම්. කොළඹ ඉඳන් යන්නෙ කොල්ලො පොල් මල් ගහන් වෑන් බස් වල
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,370
    19,585
    113
    අනුන්ට ඉරිසියා කරන්නෙ නැතුව, දළ කාරයෙක් අන්දලා කීයක් හරි හොයාගන්න බලපල්ලා.
    උඹල හිතන්නෙ ඔතන ප්‍රඩක්ට් එක බිරියානි, උඹල මහලොකු කස්ටමර් කියලද?

    ඔතන ප්‍රඩක්ට් එක කළු කැත කොට උඹලා. කස්ටමර් තමයි උන්ගෙ ෆ්‍රැන්චයිස් එක සල්ලි දීල අරන් පුක ඉරාගන්න ඒ ඒ පළාත් වල ගොබිලෝ.
    බිරියානි වික්කත් ලාබයි. නොවිකුණොත් ඇග්‍රීමන්ට් එකෙන් ලාබයි.

    පොඩ්ඩක් උගෙ අමුක ඩුමුක ඇඩ්වටයිසින් එක ෆලෝ කරපන් උගෙ. ඌට බිරියානි උඹලට ගිල්ලවන්න බක්කක් නෑ. ඌට ඕනෙ උඹල පට්ට හයිප් එකේ ඌට පුක දෙනව කියල ෆ්‍රැන්චයිසී කෙනෙක් රවට්ටගන්න.
    උඹට විතරයි හරිම කතාව තේරුනෙ..

    ඌ මරු බිස්නස් කාරය වගේ