බිග් බැඩ් ෆුල්ෆ් - ගියාද ?

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මට කලින් සෑරේනම් ඇල්ලුවේ නෑ .එත් මේ සැරේ නම් කලින් සැරේඅ වඩා පොත් තිබ්බා ෆික්ෂන් ගොඩේ නම්.මම හැබැයි ගියෙ පලවෙනි දවසේම හවස.


    dc marvel comic book thinawada oke

    ඩිසි නම් නැති තරම් වගේ මාර්වෙල් නම් තියෙනවා.එත් අඩුම ගාන 1000ක් වගේ තිබ්බේ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,028
    6,935
    113
    Nawala
    පට්ට ලස්සන මුස්ලිම් කැල්ලක් සෙට්වුනා පොත් තෝරලා දෙන්න ගිහින් :love: