බිග් මැච් ගුටි කෙළියක් 💥💥💥

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    අර්ජුනය මොකද එතනට ?
    අර්ජුන රණතුංග මහත්මයාගේ මුල් පාසල
    ආනන්දෙට එන්න කලියෙන්
    මමත් දන්නේ නෑ බං ඌ එක්ක තිබ්බ ඇරියස් එහෙකට අංකල්ලා සෙට් එකක් ඉස්කෝලේ පිටින් දාලා බැන බැන ආවේ :lol:
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අශෝක මරියා කඩේ සෙට් එකම බහින්නේ ඕකටනේ අපෝ කාලයක් මරදානේ හිටියා එපා වුණා. තව සනග්බොදි කියලා එකක් ඔයාලගම තියෙනවා ප්‍රාථමික ඒත් ගන්න දෙයක් නැහැ.
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,691
    113
    එකමත් එක රටක
    අර්ජුන රණතුංග මහත්මයාගේ මුල් පාසල
    ආනන්දෙට එන්න කලියෙන්
    මමත් දන්නේ නෑ බං ඌ එක්ක තිබ්බ ඇරියස් එහෙකට අංකල්ලා සෙට් එකක් ඉස්කෝලේ පිටින් දාලා බැන බැන ආවේ :lol:
    අශෝකේ කොල්ලෝ ටිකකට අර්ජුනගේ වත්තට පැන්න කියලා නම් ඉස්පිරිතාලේ යන්න ගහල ඉස්සර කේස් එකක් ගියා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,009
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තෝ කොහොමද ඌ ගැන දන්නේ?
    දෙමව්පියන්ගේ ළඟම මිත්‍රයෙක්. රජෙක් වගේ හිටිය මනුස්සයෙක්. ක්‍රිකට් ඉගැන්නුවට අසෝකෙට බිග්මැච් තියන්න දුන්නේ නෑ ආනන්දේ වුන දේවල් දැකලා කනිශ්ටේ ළමයි සවුත්තු වෙයි කියල.
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    995
    113
    New York, USA
    අශෝකේ කොල්ලෝ ටිකකට අර්ජුනගේ වත්තට පැන්න කියලා නම් ඉස්පිරිතාලේ යන්න ගහල ඉස්සර කේස් එකක් ගියා
    Ow 2001. oya scene eka wenakota math after school hitiya. gahuwe cadet team ekata, cricket gahanakota wattata bole gihin eka ganna panna welawe athiu una kathawak nisa. Lanakwe nathi nisa big match ekakatawath yannam bari una.
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,739
    1,524
    113
    ai bn ithin oya pittaniye seratama gahaganna kiyala , wate idan ottu danna bari? okunta pittanaiyata gihin kauruth allanne nathuwa gahaganna kiwwoth ekekwath gahaganne na
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මීට අවුරුදු ගානකට කලින් අසෝක එකත් එක්ක ගාල්ලේ ඉස්කෝලයක් U13 මැච් එක්ක තිබ්බ.
    බෝලිං සයිඩ් අසෝක එක.
    මගක් හරිය ඕවර් එකකදි out එක දුන්නේ නෑ කියලා බෝලර්නුයි කීපර්නුයි පිට්ටනිය මැදම umpire ගේ කනට ගැහුවා කියහන්කෝ සට පට ගාලා. :shocked:
    මැච් එක එතනින්ම ඉවරයි :lol:
    බලන්න ආපු උන් මුන් අර්ජුනට තියෙන රෙස්පෙක්ට් එකත් කෑවා කියලා බැන බැන යන්න ගියා.
    :lol:
    Arjuna Anande neh ban.
     
    • Like
    Reactions: LZP1992

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    518
    348
    63
    Home
    kitsooftlk.blogspot.com
    දෙමව්පියන්ගේ ළඟම මිත්‍රයෙක්. රජෙක් වගේ හිටිය මනුස්සයෙක්. ක්‍රිකට් ඉගැන්නුවට අසෝකෙට බිග්මැච් තියන්න දුන්නේ නෑ ආනන්දේ වුන දේවල් දැකලා කනිශ්ටේ ළමයි සවුත්තු වෙයි කියල.
    mama hithuwa umbath asoka kanishta kiyala
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E

    මේ video එකේ පොලිසියට ගහපු උන් ඔක්කොම ඉන්නවා, කුදලන් ගිහින් මාසයක් විතර තියං හිටියනං ආයේ වලි යන එකක් නෑ.. අර මාංචු දාපු හුත්තිගේ පුතාගේ චණ්ඩි part ඔක්කොම කැලේ.. :lol: :lol:

    සිරාවටම. මුන් රංචු පිටින් තමයි චන්ඩි. තනි උනාම නැට්ට පුකේ ගහගන්නවා