බිජ්ජට සහ කිම්බට ගම්මිරිස් පිබිම

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,569
    10,360
    113
    44
    Living in an Atom
    එළකිරි එකේ මාතලේ පැත්තේ ඉන්න උන් ඉන්නවද. ඇත්තද මචන්ලා මාතලේ පැත්තේ සම්ප්‍රදායක් විදිහට විවාහ මංගල්‍ය උත්සවයෙන් පසු මනාල යුවල හනිමුන් ගිහාම පළමු ලිංගික එක වීමට පෙර ලිංගික අවයව වෙත ගම්මිරිස් පිබිනවා කියන්නේ.

    සම්ප්‍රදායක් විදිහට මධුසාමය ගත කිරීමට ගිය විට මනාලයා සහ මනාලිය විසින් ඔවුන් එකිනෙකාගේ ලින්ගේන්ද්‍රයන් වෙත ගම්මිරිස් සුදු ළුණු සහ කරාබු නැටි සපා පිබිනවා කියල කතාවක් යනවා. රජ දවස සිට පැමිණෙන මෙය හුදෙක් සම්ප්‍රදායක් වෙන්න පුළුවන්. නමුත් මෙහි විද්‍යාත්මක සත්‍යක් තිබේද ?

    පිබිනවා කියන්නේ ගම්මිරිස් කුඩු නොවෙයි . සපල කටින් සුළඟ එන ලෙස ශූ කියල පිබිනවා. නුතනයේ මනාල ජෝඩුව විසින් එකිනෙකට පිබ ගත්තත් අතීතයේදී මනාලියගේ නැගණියක් විසින් මෙම ජෝඩුවට මෙම පිබිම සිදුකරලා තියනවා කියල තමයි ජනප්‍රවාදයේ එන්නේ.
     
    Last edited:

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,158
    10,018
    113
    එළකිරි එකේ මාතලේ පැත්තේ ඉන්න උන් ඉන්නවද. ඇත්තද මචන්ලා මාතලේ පැත්තේ සම්ප්‍රදායක් විදිහට විවාහ මංගල්‍ය උත්සවයෙන් පසු කපල් එකක් හනිමුන් ගිහාම පළමු ලිංගික එක වීමට පෙර ලිංගික අවයව වෙත ගම්මිරිස් පිබිනවා කියන්නේ.

    සම්ප්‍රදායක් විදිහට මධුසාමය ගත කිරීමට ගිය විට මනාලයා සහ මනාලිය විසින් ඔවුන් එකිනෙකාගේ ලින්ගේන්ද්‍රයන් වෙත ගම්මිරිස් සහ කරාබු නැටි සපා පිබිනවා කියල කතාවක් යනවා. රජ දවස සිට පැමිණෙන මෙය හුදෙක් සම්ප්‍රදායක් වෙන්න පුළුවන්. නමුත් මෙහි විද්‍යාත්මක සතියක් තිබේද ?
    eken karann kimbe tiyena germs remove karnna
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පොලීෂ් ලොක්කො ඉන්නවා සිද්දාලේප ගාලා ෂූ කියනවා :lol:
     
    • Haha
    Reactions: topkollek

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,235
    1
    61,648
    113
    Mother Earth
    සෙත්සිරි දෙන මහ ගුණ මුහුදානං...
    හුත්තට ගම්මිරිස් හරි අවදානං...

    eken karann kimbe tiyena germs remove karnna
    ඒවට තමයි දිව තියෙන්නෙ 👌
    ------ Post added on Mar 22, 2024 at 5:39 PM
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    pirimi lamayek ipadunama jundata gambiris hapala achchi amma pimbina charthrayak neda thiyenne

    ගම්මිරිස්, සුදුලූණු යහමින් දාලා ඇට දෙක ඔම්ලට් කරලා කන්න ඕනි
    try karala baluwada?
    asa hithunada?
    ------ Post added on Mar 22, 2024 at 6:44 PM
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹටත් එසේ මෙසේ ට්‍රැකක් නෙමේ තියෙන්නෙ බං
     

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    අතීතයේදී මනාලියගේ නැගණියක් විසින් මෙම ජෝඩුවට මෙම පිබිම සිදුකරලා තියනවා
    මොකටද *සියෙ එක එකාහේ ජුන්ඩට පිබින්න ගියේ-මීට නැගනියගේ කොල්ලා
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    හෙළ සිංහල චාරිත්‍ර බං...
    " බැං සොයුරන්ගේ එක ගෙයි කෑම" කියන පොතේ මේ සම්බන්ධව විස්තරාත්මකව දේවල් ලියවිලා තියෙනවා..
     
    • Haha
    Reactions: Mr.dark