බිට් කොය්න් හා ජෝබය්ඩ්න්

sapu ge wada

Member
May 11, 2017
8
1
3
28
colombo
බිට් කොය්න් හා අනෙත් crypto currency l නියාමනයට ජෝ බය්ඩ්න් වැඩපිලිවෙලක් හදනවලුනෙ.... ඒක කරොත් ට්‍රේඩ් කරන අයට ඒක බලපාන්නෙ කොහොමද ? අදහස් කියන්න.
 
  • Like
Reactions: kinkon

sapu ge wada

Member
May 11, 2017
8
1
3
28
colombo
+ bn, e kiyanne un eka piligannava kiyana eka
යම් තරමකට උන්ට පාලනෙ ගන්න පුලුවන් වෙය්.. මොකද වැඩි බහුතරයක් usa වල මය්නින්, කරනව ට්‍රාන්සැක්ශන් වැඩි පුර වෙන නිසා උන්ට නිති රිති දැම්මොත්... බිට් කොය්න් වලට බලපෑමක් වෙය්ද

වෙය්දට්
වැටෙනවා බන් එකෙන්
තාම කියන්න බෑ නේද .... 38000 ට තාම එක ලය්න් එකෙ වගෙ යනව
------ Post added on Mar 14, 2022 at 8:55 AM
 

vipulavs

Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    තාම කියන්න බෑ නේද .... 38000 ට තාම එක ලය්න් එකෙ වගෙ යනව
    positive news. Okata uprend ekak giya. Russia crypto support karapu nisa, war eken passe thama Biden opinion eka change kale. Ukraine valata hamba una funds reason eka wenna puluwan + Russia walata economical game ekak denna thama idea eka.

    But dan Bear powers wedi. eka nisa balagena karana deyak.
     
    • Like
    Reactions: sapu ge wada

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    බයිඩන්ට දැනටම ජනතා අප්‍රසාදය වැඩී. ඔකෙන් වෙන්නේ ඔය ආන්ඩුවත් වැටිල ආයේ ට්‍රම්ප් එන්න බැරි නෑ
     
    • Like
    Reactions: sapu ge wada