බිත්තරයක් රුපියල් 70යි - යළි බිත්තර හිඟයක්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,278
    113
    34
    Kalutara
    ආයෙ බිත්තර කන්නම ඕන කියල නීතියක් තියෙනවයැ මළවිකාර :cautious:
    ආයෙ බිත්තර කියල කුකුලු බිත්තරම කන්නත් නීතියක් තියෙනවැයි මල විකාර. අපේ බිත්ති ඔරලෝසුවෙ හූනු බිත්තරත් තියෙන්නෙ.
     
    • Love
    Reactions: Hyaenidae

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    බිස්කට් එකට කොරගත්තු එක කිකිලිත් කරගන්න හදන්නේ
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    බිත්තර කෑම වල මිල රුපියල් 150කින් විතර අඩු කරානං බිත්තර මිල තියන ගානට වඩා දෙගුණයක් විතර අඩුවෙයි.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,368
    113
    ලංකාවෙ ඉන්න ජරා බිස්නස් කාරයො බං. ඔක්කොම මාෆියා කාරයො ඉන්නෙ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    නත්තල් කේක් එක හදන්නෙ කෝමද අපි :(

    Youtube බලපන් දැන් ගොඩක් කේක් රෙසපි තියෙනවා බිත්තර නැතුව පාන්පිටි නැතුව සීනී නැතුව බටර් නැතුව අවන් නැතුව කේක් හදන විදිහ 😁😁😁 අන්තිමට කේකුත් නැද්ද දන්නේ නෑ හැබැයි 😁
     

    AnuradhaRa

    Well-known member
  • Youtube බලපන් දැන් ගොඩක් කේක් රෙසපි තියෙනවා බිත්තර නැතුව පාන්පිටි නැතුව සීනී නැතුව බටර් නැතුව අවන් නැතුව කේක් හදන විදිහ 😁😁😁 අන්තිමට කේකුත් නැද්ද දන්නේ නෑ හැබැයි 😁
    :lol:
     
    • Haha
    Reactions: Ryan08

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රාජපක්ශගෙ කාලෙ රුපියලක් වැඩි උනත් මැරෙන්ඩ දගලපු පොන්න ගුපියො කෝ දැන්?????
    හුත්තිගෙ පුතාල දැන් සැපද ??? @හෙළයෙක් @හෙනයා @dilann @malakadss = @SLK_sri @Heshan Daminda @yapa100 = @ruchira55 @r.pathirana @Walter White @YelaWolf @deanXX @RandomGuy @pavithra_uk @jhnnwp @Truth Hurts @Xi Jinping @maxtalker @topkollek @laka007 @U-tag @hirashgeff @Sandy_Fdo @johnferna678 @Sen-lu @shenat @kasun_kbp
    @hirashgeff @Smartm @chinmak @kolavari @nikdw @skymicro @Die-hard
    @SLBlackKnight @shan4djfun @Jim_Moriarty @dynamite1234