බිත්තරයක් 65 යි...

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    උඹලා කාලා බීලා ඉන්නවද බං... ??
    මිනිස්සු කොහොමද ජීවත් වෙන්නෙ කියල හිතෙනවා... මම නම් තනි මනුස්සයා... පවුලෙ 4 ක් 5 ක් ඉන්න, 50000 පඩි ගන්න උනූත් ඉන්නවා මං එක්ක වැඩ කරන... උන් කොහොම ජීවත් වෙනවද කියල හිතාගන්න බෑ...😑😑😑

    විනාසයි හු#තො මේ රට ☹️😑🤢🤮
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    orN1ylQ.gif
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    apinan vegan
    ගනං වැඩි නිසාද 🤪

    wenda puluwan...habai @AnjanaROCK wage kotek nemei...hehehehe
    මෙහෙම ගියොත් උස යන්න ඉන්න උනුත් කොට වෙනවා කන්න බොන්න නැතුව 😐
    ------ Post added on Dec 12, 2023 at 9:45 PM
     

    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    50000 කොහෙ කන්නද යකෝ.හැමදාම මස් මාලු කනවනම් 80ක් වත් යනවා මාසෙට අඩුම කෑම වලට.
     
    • Sad
    Reactions: AnjanaROCK

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ම්
    50000 කොහෙ කන්නද යකෝ.හැමදාම මස් මාලු කනවනම් 80ක් වත් යනවා මාසෙට අඩුම කෑම වලට.
    මට තනියම කෑමට 20+ යනවා... සමහර දවසට උදේට කන්නෙත් නෑ...
     
    • Haha
    • Like
    Reactions: SLK_sri and Ryan08