ඇයි බන් මුන් මෙහෙම මිනිස්සුන්ව මෝඩයෝ කරලා ආයෙත් ගල් යුගයට යවන්න හදන්නේ.රටක් දියුණු වෙන්නේ ඒ රටේ මිනිස්සු නිසා.ඒත් මුන් මෙහෙම දේවල් කරලා ඒ මිනිස්සුන්ව තවත් ගොබ්බයො කරනවනවා.පව් බන් අපේ රට.
![]()

කැරකෙන සියලු බිත්තර තුල බුතයෝ සිටීදබූතයෝ සිටින සියලු බිත්තර කැරකේද
දැවෙන ප්‍රශ්න මේවා

මේවට තාමත් මාධ්‍යවල තැනක් දෙන එක තමයි අවාසනාව
මේකට පෑනක්ම තියන්න ඕනෙ උනානෙ![]()
බිත්තර කාලා පඩ ඇරියම පට්ට ගඳයි නේද බන් ?![]()
