බිත්තරේ බූතයා

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    :(:(:(ඇයි බන් මුන් මෙහෙම මිනිස්සුන්ව මෝඩයෝ කරලා ආයෙත් ගල් යුගයට යවන්න හදන්නේ.රටක් දියුණු වෙන්නේ ඒ රටේ මිනිස්සු නිසා.ඒත් මුන් මෙහෙම දේවල් කරලා ඒ මිනිස්සුන්ව තවත් ගොබ්බයො කරනවනවා.පව් බන් අපේ රට.:(
     
    • Like
    Reactions: topkollek

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කැරකෙන සියලු බිත්තර තුල බුතයෝ සිටීද :shocked: බූතයෝ සිටින සියලු බිත්තර කැරකේද :eek:

    දැවෙන ප්‍රශ්න මේවා :no:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,706
    1
    57,862
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :(:(:(ඇයි බන් මුන් මෙහෙම මිනිස්සුන්ව මෝඩයෝ කරලා ආයෙත් ගල් යුගයට යවන්න හදන්නේ.රටක් දියුණු වෙන්නේ ඒ රටේ මිනිස්සු නිසා.ඒත් මුන් මෙහෙම දේවල් කරලා ඒ මිනිස්සුන්ව තවත් ගොබ්බයො කරනවනවා.පව් බන් අපේ රට.:(

    මේවට තාමත් මාධ්‍යවල තැනක් දෙන එක තමයි අවාසනාව:sorry:

    කැරකෙන සියලු බිත්තර තුල බුතයෝ සිටීද :shocked: බූතයෝ සිටින සියලු බිත්තර කැරකේද :eek:

    දැවෙන ප්‍රශ්න මේවා :no:

    මේකට පෑනක්ම තියන්න ඕනෙ උනානෙ:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේවට තාමත් මාධ්‍යවල තැනක් දෙන එක තමයි අවාසනාව:sorry:

    මේකට පෑනක්ම තියන්න ඕනෙ උනානෙ:D
    ඉස්සර පෑන් නැති කාලේ මොකෙන්ද දන්නේ නෑ කැරකුවේ :D