බිත්තර ආප්පයක් අඩුවට දෙන හැටි, ප්‍රායෝගික මාධ්‍ය හමුව 🍳

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    අපි නම් බිත්තර ආප්ප කඩෙන් ගන්නේ නෑ.. ආප්ප අරගෙන ඇවිත් බිත්තරයක් බුල්සයි කරලා ආප්පේ උඩින් තියා ගන්නවා.. කඩේ වගේ කලවන් කරන්නෙත් නෑ. කහා මදේ සුදු මදේ ගානට ගම්මිරිස් ලුණු.. කරලා බලන්න. ඉබේම උන්ගේ ගනන් බහි...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක
    අපි නම් බිත්තර ආප්ප කඩෙන් ගන්නේ නෑ.. ආප්ප අරගෙන ඇවිත් බිත්තරයක් බුල්සයි කරලා ආප්පේ උඩින් තියා ගන්නවා.. කඩේ වගේ කලවන් කරන්නෙත් නෑ. කහා මදේ සුදු මදේ ගානට ගම්මිරිස් ලුණු.. කරලා බලන්න. ඉබේම උන්ගේ ගනන් බහි...
    ඒ බිත්තර ආප්ප නෙවෙයි බන්

    ආප්ප එක්ක බිත්තර කනව
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,846
    113
    අපි නම් බිත්තර ආප්ප කඩෙන් ගන්නේ නෑ.. ආප්ප අරගෙන ඇවිත් බිත්තරයක් බුල්සයි කරලා ආප්පේ උඩින් තියා ගන්නවා.. කඩේ වගේ කලවන් කරන්නෙත් නෑ. කහා මදේ සුදු මදේ ගානට ගම්මිරිස් ලුණු.. කරලා බලන්න. ඉබේම උන්ගේ ගනන් බහි...
    කැරිම ජෙවීපි ලොජික් බන් මේ. තව මොනාද කරන්න පුලුවන් අපිට, කිරි පිටි අඩු උනේ නැත්තන් ජෙප්පෙක්ගේ ගෑනියෙක් අරන් ඇවිල්ල දොවන එකද 🤭
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    බිත්තර ආප්ප කන්න ආසයි කියල බිත්තර 20ක් අරන් ආව ගිය මාසේ, වයිෆ්ගේ අම්මා බිත්තර 20ම බිත්තර ආප්ප හදල දුන්නා. දැන් බිත්තර ආප්ප කීවත් අප්පිරියයි. :sick:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    බිත්තර කඩන එක පවක්. ඒ පව මැකෙන්න් පින් කරගන්න තමයි කඩන එකාට ඉතිරි සල්ලි යන්නෙ.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    බිස්නස් කරන කෙනෙක්ට තේරෙනව ඉතින් ගනන් අඩු කරන එක ලේසි වැඩක් නෙමේ.හුගක් SMEල රෝල ගහන්නෙ.ප්‍රොෆිට් එක Tax එකක් ගහන්නම ඕන ඉතින් ඔය රෝල ගහන බිස්නස් පොඩ්ඩක් අඩු වෙලා real Capitalist බිස්නස් පොඩ්ඩක් වැඩි වෙන්න.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,436
    113
    කෑගල්ල
    කිරි සම්බා 1300යි.. නිෂ්පාදිත දිනය 13.09.2024
    ඡන්දෙ තිබ්බේ 21.09.2023...

    වයපරිකයන්ට තග දාලා මිල පාලනය කරනවා.. ✋
    ගහලා තියන මිලට පාලන මිල කියනවා... 👍
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක
    ado okaa issara idanma ehmay
    rice ehemat haduwa eka parak 🤣🤣
    තියන ආණ්ඩුව එක්ක කොක්ක ගහන් යන්න බලන ලයින් එකක් උගේ තියෙන්නේ හිරේ ගියාට පස්සේ..

    හම්මට කැන්ටින් අසේල :rofl:
    පොර කලිනුත් ඔහොම කොත්තුවක් හරි රයිස් එකක් හරි ගැහුව නේද ?
    ඔව්.. මුගෙන් තමයි මම පරාට හදන්න දැනගත්තේ .. 🥱
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    පාලිමන්ට් එක විසුරවලා කියලා මේ යකා දන්නේ නැද්ද කොහෙද..:lol:
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,052
    18,975
    113
    හපොයි දෙයියනේ මාද්‍ය ඉදිරියේ 22 කට ආප්ප දාල පෙන්නල නේද අසේල ගොයිය