බිත්තර කටු විසි කරනවද ? මෙය කියවූ පසුවනම් ඔබ එය නැවත සිදු කරන එකක් නැහැ.
ඛනිජ වර්ග වලින් පොහොසත් ස්වභාවික ප්‍රභවයක් වන බිත්තර කටු වල සියයට 90ක් පමණ ඇත්තේ කැල්සියම්ය. එහි රසායනික සංයුතිය අපගේ ශරීරයේ දත් වල සහ අස්ථි වල ව්‍යුහයට සර්වසම වන හෙයින් මෙම ඛනිජ වර්ග හොදින් අවශෝෂණය කරගැනීමට අපගේ ශරීරයට හැකියාව තිඛෙනවා.
මේවා නිවැරදිව පරිභෝජනය කිරීමෙන් කැල්සියම් ඌනතාවයේ රෝග ලක්ෂණයන් සමනය කරගැනීමට, ඔස්ටියෝපරෝසිස් වලක්වා ගැනීමට, රුධිර සෛල නිෂ්පාදනය උත්තේජනය කරගැනීමට, රුධිර පීඩනය සහ කොලස්ටරෝල් මට්ටම විධිමත් කරගැනීමට හැකියාව තිඛෙනවා.
පොඩිකරගත් බිත්තර කටු ග්‍රෑම් 3ක් දිනපතා පරිභෝජනය කිරීමෙන් දවසකට ශරීරයට අවශ්‍ය කරන කැල්සියම් ප්‍රමාණය පහසුවෙන්ම සපයා ගන්නට හැකියාව තිඛෙන බව ඔබ දන්නවාද? පහතින් ඔබට දැකගන්නට පුළුවන් බිත්තර කටු භාවිතා කරමින් ශරීර සෞඛ්‍යය වැඩිදියුණු කරගන්නා කෙසේද කියා.
ශරීරය ශක්තිමත් කරගැනීමට සහ රුධිරය පිරිසිදු කරගැනීමට
හොදින් සෝදා පිරිසිදු කරගත් බිත්තර කටු 5ක් කුඩා කැබලි වලට පොඩි කරගන්න. හොදින් කුඩුකරගත් එම බිත්තර කටු වතුර ලීටර් 3කට එකතු කරගෙන දවස් 7ක් යනකන් ශීතකරණයේ තබන්න. ඉන් අනතුරුව දවසකට වීදුරු 2ක් හෝ 3ක් වෙන්න පානය කරන්න. අවශ්‍යනම් ලෙමන් යුෂ ස්වල්පයක්ද එකතු කරගන්නට පුළුවන්. පානය කිරීමට ප්‍රථමව ඉතිරි වී ඇති බ්ත්තර කටු තිඛෙනවානම් ඒවා වෙන් කරගැනීමට එම මිශ්‍රණය හොදින් පෙරාගනීමට මතක තබා ගන්න. ිමචැර දෙදාි
ගැස්ට්‍රයිටිස් වලට ප්‍රතිකාර කිරීමට
බිත්තරකටු කිහිපයක් පොඩි කරගෙන ඉන් ස්වල්පයක් පිහියක තුඩට ගන්න. එය මෙම වට්ටෝරුව සදහා අවශ්‍ය කරන නියමිත ප්‍රමාණයයි. පසුව එයට දෙහි යුෂ ස්වල්පයක් සහ කටු වඩාත් මෘදුවූ පසුව උණුසුම් කිරි මිලිලීටර් 100ක් පමණ එකතු කරන්න. එලෙස සාදාගත් මිශ්‍රණය උදයේ නැගිටි විගස හිස්බඩ සහ සවස නින්දට යෑමට පෙර දවසකට දෙවතාවක් වෙන්න පරිභෝජනය කරන්න. දරට්බසජ දෙදාි
මෙම ප්‍රතිකාරයන් සහ මෙහි අන්තර්ගත කරුණු පිලිබදව ඔබට යම් තහවුරු කරගැනීමක් කරගැනීමට අවශ්‍ය නම් පහතින් මෙම ලිපිය උපුටාගත් මුලාශ්‍රය වෙත පිවිසෙන්න. එහිදී ඔබට එම ලිපිය සදහා ලැබී ඇති ප්‍රතිචාරයන් කෙසේද යන්න පවා දැකගන්නට පුළුවන්.
සැ.යු - බිත්තර කටු වල ඇති බැක්ටීරියාවන් වඩාත් හොදින් ඉවත් කරගැනීමට උණුවතුරෙන් සෝදා ගන්න.
nodutulokaya