පෝක් කෑවම අවුල්ද කියලා එකක් දාම්මා නම්.මෙන්න වගේ ඒව දාපන්, යූ ටියුබ් එකේ මිත්යා මතමයි දැන් සින්හලෙන් යන්නේ. පුලුවන් නම් එම් එස් ජී ගැන එකක් දාපන්.


උබ කැමති දෙයක් කාපන්. උබ කන කෑම නිසා නෙවේ මම එහෙම කිව්වෙ.ඈහ්? ඇයි බං එහෙම කියන්නේ? මම පෝක් කන්නත් ආසයි, කලුපොල් දාලා ඉව්වම කෙල බේරෙනවා බං.
ලඟම පවුල, මගේ අම්ම තාත්තා එක්ක යූ එස් පැන්නා, යූ එස් එන්න පෙර තවත් රටවල් වල හිටියා, මට උදව් කරපු බුඩිස්ට් ක්රිස්ටියන් යාලුවෝ හිටියා, එතකං කවුරුවත් දන්නේ නෑ ඊට පස්සේ මගේ කසින් ලා නම් ම්ගේ පවුලම මරන්න හෙවුවා. උං අල්ලයි මගේ ඇට දෙක!උබ කැමති දෙයක් කාපන්. උබ කන කෑම නිසා නෙවේ මම එහෙම කිව්වෙ.
පෞද්ගලික ප්රශ්ණයක් අහන්නම් උබ කැමතිනම් විතරක් උත්තර දියන්.
උබ එක්ස් මුස්ලිම් කියලා උබේ පවුලෙ අය, යාළුවො, නෑයො, ගම් පලාතේ අය දන්නවද? එහෙම නැත්නම් උබ සීක්රට් ලයිෆ් එකක් ගෙවන එක්ස් මුස්ලිම් කෙනෙක්ද?
දැන් මගේ පවුලේ අම්ම තාත්තා නම් බුඩිස්ට් මගේ සහෝදරයෝ නම් ඒතිස්ට්. අපි රැවුල් කපලා නම් වෙනස් කරලා ඉන්නේ. මුනෙන් අන්දුරගත්තොත් මිසක් අල්ලයි ඇට දෙක, (අර හාවා මතක් වුනා බන්)

ආගම වෙනස් කලා කියලා ලංකාවේ ඔය තරම් බර පතල සීන් නැහැනෙ.ලඟම පවුල, මගේ අම්ම තාත්තා එක්ක යූ එස් පැන්නා, යූ එස් එන්න පෙර තවත් රටවල් වල හිටියා, මට උදව් කරපු බුඩිස්ට් ක්රිස්ටියන් යාලුවෝ හිටියා, එතකං කවුරුවත් දන්නේ නෑ ඊට පස්සේ මගේ කසින් ලා නම් ම්ගේ පවුලම මරන්න හෙවුවා. උං අල්ලයි මගේ ඇට දෙක!![]()
දැන් මගේ පවුලේ අම්ම තාත්තා නම් බුඩිස්ට් මගේ සහෝදරයෝ නම් ඒතිස්ට්. අපි රැවුල් කපලා නම් වෙනස් කරලා ඉන්නේ. මුනෙන් අන්දුරගත්තොත් මිසක් අල්ලයි ඇට දෙක, (අර හාවා මතක් වුනා බන්)
![]()
උඹ දන්නේ නැති වුනාට හෙන සෙට් එකක් ඉන්නවා ලංකාවේ ඉස්ලාම් අත ඇරපු ඒත් කියන්නේ නැතුව පල්ලි යන. උං පවු. උන් හෙන බයේ ඉන්නේ. ලංකාවේ තමයි පාස්කු ගේම දුන්නේ, මහ දවල් කොලඹ! උඹ හිතන විදියේ ෆ්රීඩම් එකක් නෑ කොලඹ වත්.ආගම වෙනස් කලා කියලා ලංකාවේ ඔය තරම් බර පතල සීන් නැහැනෙ.
ehema maranna puluwanda?ලඟම පවුල, මගේ අම්ම තාත්තා එක්ක යූ එස් පැන්නා, යූ එස් එන්න පෙර තවත් රටවල් වල හිටියා, මට උදව් කරපු බුඩිස්ට් ක්රිස්ටියන් යාලුවෝ හිටියා, එතකං කවුරුවත් දන්නේ නෑ ඊට පස්සේ මගේ කසින් ලා නම් ම්ගේ පවුලම මරන්න හෙවුවා. උං අල්ලයි මගේ ඇට දෙක!![]()
දැන් මගේ පවුලේ අම්ම තාත්තා නම් බුඩිස්ට් මගේ සහෝදරයෝ නම් ඒතිස්ට්. අපි රැවුල් කපලා නම් වෙනස් කරලා ඉන්නේ. මුනෙන් අන්දුරගත්තොත් මිසක් අල්ලයි ඇට දෙක, (අර හාවා මතක් වුනා බන්)
![]()
වඩා ගුණයි කියන්නේ මොන පදනමෙන්ද කියලා දැම්මා නම් අපිට සාකච්චා කරන්න තිබ්බා.බිත්තර වලට වඩා කරවිල ගුණයි.. රස තෘෂ්ණාව තමයි ඔය දෙක අතර දෝලනය වෙන්නෙ....
කෙනෙක් තව කෙනෙක්ට සූත්රයක් බලන්න කියන්නෙ ඉතාම කලාතුරකින්. වැල වගේ දෙයක් නම් පට පට ගාලා බෙදන්නෙ.වඩා ගුණයි කියන්නේ මොන පදනමෙන්ද කියලා දැම්මා නම් අපිට සාකච්චා කරන්න තිබ්බා.
රස තෘෂ්ණාව කියන්නේ බොහොම රලු තෘෂ්ණාවක් නේද? පංච උපාදානස්කන්ධයත් එක්ක උපාදානය වීම අපට අහුවෙන්නේවත් නෑනේ? හුඟක් අය ඒ හින්ද පන්චස්කන්ධයත් එක්ක උපාදානය වීම කියලා වැරදියටත් ගන්නවා!
සමහරු කොහිල කන්න ආසයි, සමහරු කජු මාලුවට පෙරේතයි, කෑමේ තෘෂ්ණාව ගැන අපේ බුදු හාමුදුරුවෝ බොහෝම හොඳට දේශනා කරනවා ආම ගන්ධ සුත්රයේ. පොඩ්ඩක් බලන්න මිතුර.