බිත්තර ගුණද? අගුණද??

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    බිත්තර කාපන් . දන්න කාලේ ඉදලා කියනවා කිරි බිත්තර මස් මාලු කාපන් කියලා ඕකේ කිරි විතරයි මුකුත් ලැබෙන් නැතුව ගොං ජාන විතරක් එන්නේ . එම නිසා බිත්තර කාපන් . ගමේ කිකිලියන්ගෙන් ගන්න බිත්තරනම් සොල්ලිවේල ඉල්ලේ
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ඈහ්? ඇයි බං එහෙම කියන්නේ? මම පෝක් කන්නත් ආසයි, කලුපොල් දාලා ඉව්වම කෙල බේරෙනවා බං.
     
    • Like
    Reactions: CloudX64

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මෙන්න වගේ ඒව දාපන්, යූ ටියුබ් එකේ මිත්‍යා මතමයි දැන් සින්හලෙන් යන්නේ. පුලුවන් නම් එම් එස් ජී ගැන එකක් දාපන්.
    පෝක් කෑවම අවුල්ද කියලා එකක් දාම්මා නම්.:lol::lol:
     
    • Like
    Reactions: CloudX64

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    ඈහ්? ඇයි බං එහෙම කියන්නේ? මම පෝක් කන්නත් ආසයි, කලුපොල් දාලා ඉව්වම කෙල බේරෙනවා බං.
    උබ කැමති දෙයක් කාපන්. උබ කන කෑම නිසා නෙවේ මම එහෙම කිව්වෙ.

    පෞද්ගලික ප්‍රශ්ණයක් අහන්නම් උබ කැමතිනම් විතරක් උත්තර දියන්.
    උබ එක්ස් මුස්ලිම් කියලා උබේ පවුලෙ අය, යාළුවො, නෑයො, ගම් පලාතේ අය දන්නවද? එහෙම නැත්නම් උබ සීක්‍රට් ලයිෆ් එකක් ගෙවන එක්ස් මුස්ලිම් කෙනෙක්ද?
     
    • Like
    Reactions: CloudX64

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    උබ කැමති දෙයක් කාපන්. උබ කන කෑම නිසා නෙවේ මම එහෙම කිව්වෙ.

    පෞද්ගලික ප්‍රශ්ණයක් අහන්නම් උබ කැමතිනම් විතරක් උත්තර දියන්.
    උබ එක්ස් මුස්ලිම් කියලා උබේ පවුලෙ අය, යාළුවො, නෑයො, ගම් පලාතේ අය දන්නවද? එහෙම නැත්නම් උබ සීක්‍රට් ලයිෆ් එකක් ගෙවන එක්ස් මුස්ලිම් කෙනෙක්ද?
    ලඟම පවුල, මගේ අම්ම තාත්තා එක්ක යූ එස් පැන්නා, යූ එස් එන්න පෙර තවත් රටවල් වල හිටියා, මට උදව් කරපු බුඩිස්ට් ක්‍රිස්ටියන් යාලුවෝ හිටියා, එතකං කවුරුවත් දන්නේ නෑ ඊට පස්සේ මගේ කසින් ලා නම් ම්ගේ පවුලම මරන්න හෙවුවා. උං අල්ලයි මගේ ඇට දෙක! :lol: :lol: දැන් මගේ පවුලේ අම්ම තාත්තා නම් බුඩිස්ට් මගේ සහෝදරයෝ නම් ඒතිස්ට්. අපි රැවුල් කපලා නම් වෙනස් කරලා ඉන්නේ. මුනෙන් අන්දුරගත්තොත් මිසක් අල්ලයි ඇට දෙක, (අර හාවා මතක් වුනා බන්):rofl::rofl:
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,764
    1,279
    113
    Mars

    ආගම වෙනස් කලා කියලා ලංකාවේ ඔය තරම් බර පතල සීන් නැහැනෙ.
     
    • Like
    Reactions: Candid-B

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ආගම වෙනස් කලා කියලා ලංකාවේ ඔය තරම් බර පතල සීන් නැහැනෙ.
    උඹ දන්නේ නැති වුනාට හෙන සෙට් එකක් ඉන්නවා ලංකාවේ ඉස්ලාම් අත ඇරපු ඒත් කියන්නේ නැතුව පල්ලි යන. උං පවු. උන් හෙන බයේ ඉන්නේ. ලංකාවේ තමයි පාස්කු ගේම දුන්නේ, මහ දවල් කොලඹ! උඹ හිතන විදියේ ෆ්‍රීඩම් එකක් නෑ කොලඹ වත්.
     
    • Like
    Reactions: OpenSpace

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ලඟම පවුල, මගේ අම්ම තාත්තා එක්ක යූ එස් පැන්නා, යූ එස් එන්න පෙර තවත් රටවල් වල හිටියා, මට උදව් කරපු බුඩිස්ට් ක්‍රිස්ටියන් යාලුවෝ හිටියා, එතකං කවුරුවත් දන්නේ නෑ ඊට පස්සේ මගේ කසින් ලා නම් ම්ගේ පවුලම මරන්න හෙවුවා. උං අල්ලයි මගේ ඇට දෙක! :lol: :lol: දැන් මගේ පවුලේ අම්ම තාත්තා නම් බුඩිස්ට් මගේ සහෝදරයෝ නම් ඒතිස්ට්. අපි රැවුල් කපලා නම් වෙනස් කරලා ඉන්නේ. මුනෙන් අන්දුරගත්තොත් මිසක් අල්ලයි ඇට දෙක, (අර හාවා මතක් වුනා බන්):rofl::rofl:
    ehema maranna puluwanda?
     
    • Wow
    Reactions: ex-muslim Ahmed

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බිත්තර වලට වඩා කරවිල ගුණයි.. රස තෘෂ්ණාව තමයි ඔය දෙක අතර දෝලනය වෙන්නෙ....
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    බිත්තර වලට වඩා කරවිල ගුණයි.. රස තෘෂ්ණාව තමයි ඔය දෙක අතර දෝලනය වෙන්නෙ....
    වඩා ගුණයි කියන්නේ මොන පදනමෙන්ද කියලා දැම්මා නම් අපිට සාකච්චා කරන්න තිබ්බා.
    රස තෘෂ්ණාව කියන්නේ බොහොම රලු තෘෂ්ණාවක් නේද? පංච උපාදානස්කන්ධයත් එක්ක උපාදානය වීම අපට අහුවෙන්නේවත් නෑනේ? හුඟක් අය ඒ හින්ද පන්චස්කන්ධයත් එක්ක උපාදානය වීම කියලා වැරදියටත් ගන්නවා!

    සමහරු කොහිල කන්න ආසයි, සමහරු කජු මාලුවට පෙරේතයි, කෑමේ තෘෂ්ණාව ගැන අපේ බුදු හාමුදුරුවෝ බොහෝම හොඳට දේශනා කරනවා ආම ගන්ධ සුත්‍රයේ. පොඩ්ඩක් බලන්න මිතුර.
     
    • Like
    Reactions: saja and INCORRECT

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    වඩා ගුණයි කියන්නේ මොන පදනමෙන්ද කියලා දැම්මා නම් අපිට සාකච්චා කරන්න තිබ්බා.
    රස තෘෂ්ණාව කියන්නේ බොහොම රලු තෘෂ්ණාවක් නේද? පංච උපාදානස්කන්ධයත් එක්ක උපාදානය වීම අපට අහුවෙන්නේවත් නෑනේ? හුඟක් අය ඒ හින්ද පන්චස්කන්ධයත් එක්ක උපාදානය වීම කියලා වැරදියටත් ගන්නවා!

    සමහරු කොහිල කන්න ආසයි, සමහරු කජු මාලුවට පෙරේතයි, කෑමේ තෘෂ්ණාව ගැන අපේ බුදු හාමුදුරුවෝ බොහෝම හොඳට දේශනා කරනවා ආම ගන්ධ සුත්‍රයේ. පොඩ්ඩක් බලන්න මිතුර.
    කෙනෙක් තව කෙනෙක්ට සූත්‍රයක් බලන්න කියන්නෙ ඉතාම කලාතුරකින්. වැල වගේ දෙයක් නම් පට පට ගාලා බෙදන්නෙ.

    බොහොම පින්. මම සූත්‍රය බැලුවා. https://www.thripitakaya.org/tipitakaya/Index/609?s=21133

    ඒකෙ තියෙනවා මස් මාළු නොව දස අකුසල් ආමගන්ධය බව.🙏🙏🙏

    උපාදානස්කන්ධයත් එක්ක උපාදාන වීම මට තේරෙන්නේ නැහැ. පුලුවන්ද පැහැදිලි කරන්න..