බිත්තර තම්බන ප්‍රශ්නයක් ??

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,037
    6,949
    113
    Nawala
    බිත්තර තම්බන ප්‍රශ්නයක් ??

    ..
    640x478_ac.jpg


    මචන්, බිත්තර තම්බනකොට උබලා මොනවාද දාන්නේ ? මමනම් ලුණු පොඩ්ඩක් විතරයි දාන්නේ. නමුත් කඩේ තියන තම්බපු බිත්තර (බිත්තර බනිස් වගේ ඒවා ඇතුලේ තියන බිත්තර) පට්ට රසයිනේ...ගෙදර තම්බපුවහම එහෙම නෑ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කිකිළිය අජිනොමොටෝ, කවන ෆාම් තියෙනවා. ඒවගෙන් ගන්න ඕනි. ඒ බිත්තර රසයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,236
    1
    61,661
    113
    Mother Earth
    බිත්තරේ පුකේ හිල ඇතුලෙ දාලා ටිකක් තියා ගනින්. විනාඩි 5න් තැම්බෙනවා. :oo:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,820
    2,988
    113
    බිත්තරේ පුකේ හිල ඇතුලෙ දාලා ටිකක් තියා ගනින්. විනාඩි 5න් තැම්බෙනවා. :oo:

    උඹට එහෙම බිත්තර තම්බන්නත් පුලුවන්ද බං උඹේ පු# හිලට බිත්තරයක් කුඩුවෙන්නෙ නැතුව ඔබාගන්න පුලුවන් කියන්නේ උඹේ පු# සෑහෙන්න බෝර් වෙලා ඇතියකෝ
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    බිත්තර තම්බන ඕන විනාඩි 7 යි. මේ වගේ Egg Steamer එකක් පාවිච්චි කරන්න.
    31umNjSppbL.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,236
    1
    61,661
    113
    Mother Earth
    විනාකිරි බින්දුවක් දානවද ?

    විනාකිරි, ලුණු දැම්මම වෙන්නෙ බිත්තර කටුව තැම්බුනාම ගලවන්න ලේසි වෙන එක විතරයිනේ.:nerd: