බිත්තර පාන් පොෂ් කිරීම

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔය කොයි වෙදත් අපිට පෙන්නන්නේ කුරක්කන් රෝටී කාලා කැඳ බීලා ඉන්නේ කියලා. ඒත් ඇත්තටම කන්නේ සුද්දගේ කෑම. බොන්නේ සුද්දගේ බෙහෙත් පෙති
    රෙද්ද තමයි - මෙවා පරණ ආතල් අළුත් කොරල ගන්න කොරන වැඩ මිසක් - හැමදාම කොරන ඒවා නෙවෙයි. :D ඇරත් සුද්දො වත් කන්නෙ නෑ ඔහොම බිත්තර පාන් පොෂ් කොරලා :P
     
    • Haha
    Reactions: The Hacker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මට පේන විදිහට අප්පුව අපිට හෙල වෙද ටෝක් දීල පොඩි උණට හෙම්බිරිස්සාවටත් ඩිස්පෙන්සරියට දුවල පෙනඩෝල්, එරිත්‍රොමයිසීන් බොන එකෙක් වගේ...

    හිත හදාගන්න පුලුවන් ඩෝ කුරහන් රොටී මීකිරිත් එක්ක කනවා වගේ ෆොටෝ එකක් දැම්මනං...
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    එව්වා කිළි :dull: :dull:
    එහෙනම් ලැම්බ් දාපන්... ඉතින් බන් ස්ප්‍රින් රෝල්.... බන් වගේ දේවල් උබම හදා ගෙන නෙමි නේ එතකොට ඒවට මාගරින් එහෙම දානවා...ඒවට උබ විරුඩ්ද නැද්ද......
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එහෙනම් ලැම්බ් දාපන්... ඉතින් බන් ස්ප්‍රින් රෝල්.... බන් වගේ දේවල් උබම හදා ගෙන නෙමි නේ එතකොට ඒවට මාගරින් එහෙම දානවා...ඒවට උබ විරුඩ්ද නැද්ද......
    ස්ප්‍රින් රෝල් කීල්ස් එකේ තියෙන ඒවා මම ගෙනල්ලා සෙක්කු තෙලේ බැද්දා - ඒකෙ මාගරින් තියෙන ගතියක් නම් දැනුණේ නෑ.
     
    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    මට පේන විදිහට අප්පුව අපිට හෙල වෙද ටෝක් දීල පොඩි උණට හෙම්බිරිස්සාවටත් ඩිස්පෙන්සරියට දුවල පෙනඩෝල්, එරිත්‍රොමයිසීන් බොන එකෙක් වගේ...

    හිත හදාගන්න පුලුවන් ඩෝ කුරහන් රොටී මීකිරිත් එක්ක කනවා වගේ ෆොටෝ එකක් දැම්මනං...
    :yes:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ස්ප්‍රින් රෝල් කීල්ස් එකේ තියෙන ඒවා මම ගෙනල්ලා සෙක්කු තෙලේ බැද්දා - ඒකෙ මාගරින් තියෙන ගතියක් නම් දැනුණේ නෑ.
    ewaa kana ithin akapay potey hatiyata ... mokada un margerine danawa asamthuptha medhaya .... anyway mama ubey medhohara eka nam hadala pavichi karanawa sathiyata 2 - 4
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ewaa kana ithin akapay potey hatiyata ... mokada un margerine danawa asamthuptha medhaya ....
    මම සෙක්කු තෙලේ බැද්දා නේ - එතකොට මාගරින් ටික දිය වෙලා යන්න ඇති - මාගරින් රහක් නම් දැනුනෙම නෑ
    anyway mama ubey medhohara eka nam hadala pavichi karanawa sathiyata 2 - 4
    ඒ මොකක්ද ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හේ හේ සිංහලු රහත් උනත් එංගලන්තේ ආභාෂයෙන් ගලවන්න බෑ කියන්නේ ඔන්න ඕකයි

    උබ කැවියර් කනවද ? මොන බෙලුගද ඕව කෘතිමව හදපුවා :lol:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මම සෙක්කු තෙලේ බැද්දා නේ - එතකොට මාගරින් ටික දිය වෙලා යන්න ඇති - මාගරින් රහක් නම් දැනුනෙම නෑ

    ඒ මොකක්ද ?

    සෙක්කු තෙලෙන් බැද්දා කියලා මාගරින් වල ට්‍රාන්ස් ෆැට් එක යන්නේ කොහොමද ? උබට රහ තේරෙන් නැතුව ඇති... ඒත් වැඩේ වෙලා නේ .....

    මේදෝහර් කියන්නේ ... මේදය කැපෙන දේවල් එකතු කරලා හදන බේත් වලට නේ බන් ... උබ මගෙන් අහන්නේ ඒ පාර.. ඇය් උබත් දාල තිබ්බේඑ ත්‍රෙඩ් එකක්...සම්බල් එකක් හදන හැටි... මම ඒක ටිකක් වැඩි දියුනු කරා... කොහොම උනත් ට්‍රන්ස් ෆැට් වලින් මිදියන්... බන් එකක් උනත් ගෙදර හදන්න පුලුවන් නම් හොදය්... නැත්ත් අව්ලක් නැ ඉදලා හිටලා නම් ඉතින්... මිනිස්සු නේ :ඪ්
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සෙක්කු තෙලෙන් බැද්දා කියලා මාගරින් වල ට්‍රාන්ස් ෆැට් එක යන්නේ කොහොමද ? උබට රහ තේරෙන් නැතුව ඇති... ඒත් වැඩේ වෙලා නේ .....
    සෙක්කු තෙලෙන් බැද්දාම ඕන ෆැට් එකක් දිය වෙලා යනවා -

    මේදෝහර් කියන්නේ ...
    මම එහෙම එකක් ගැන කිව්ව යෑ ?
    මේදය කැපෙන දේවල් එකතු කරලා හදන බේත් වලට නේ බන් ... උබ මගෙන් අහන්නේ ඒ පාර.. ඇය් උබත් දාල තිබ්බේඑ ත්‍රෙඩ් එකක්...සම්බල් එකක් හදන හැටි...
    මම ඒකෙ සම්බෝලයක් හදන හැටි කියල තිබ්බෙ නෑනේ
    මම ඒක ටිකක් වැඩි දියුනු කරා... කොහොම උනත් ට්‍රන්ස් ෆැට් වලින් මිදියන්... බන් එකක් උනත් ගෙදර හදන්න පුලුවන් නම් හොදය්... නැත්ත් අව්ලක් නැ ඉදලා හිටලා නම් ඉතින්... මිනිස්සු නේ :ඪ්
    ඉස්සරහට බන් හදන්නෙත් ගෙදර තමයි - මැටි පෝරණුවට කෙළ වුණා පිස්සුවක් නටලා - ඒක ආයේ හදාගත්තාම ඔක්කොම ගෙදර තමයි :yes:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    සෙක්කු තෙලෙන් බැද්දාම ඕන ෆැට් එකක් දිය වෙලා යනවා -

    මම එහෙම එකක් ගැන කිව්ව යෑ ?

    මම ඒකෙ සම්බෝලයක් හදන හැටි කියල තිබ්බෙ නෑනේ

    ඉස්සරහට බන් හදන්නෙත් ගෙදර තමයි - මැටි පෝරණුවට කෙළ වුණා පිස්සුවක් නටලා - ඒක ආයේ හදාගත්තාම ඔක්කොම ගෙදර තමයි :yes:
    ah ඒ උබ නෙමි ද .... මට හොයන්න බැ බන්..පොඩි වැඩ සීන් එකක ඉන්නේ.... හ්ම්ම් අපිත් පාවිචි කරන්නේ සෙක්කු පොල්තෙල් තමය්... ( ඩීප් ෆ්‍ර්‍ය් ඔර් ගොඩක් තෙල් යන වැඩකට ) එහෙම නැත්තම් ගන්නේ තල තෙල් (මිරකල් එකේ යු එස් ඩී එ රෙගිස්ටෙර් වෙලා උන් ඉන්නේ ඒ නිසා ඒක ඔර්ගනික් නියල තල ඇට කියලා ශුවර් ) සෙක්කු පොල් තෙලුත් එහෙම තමය්..පට්ට හොදය්....

    එහෙම කියලා කලින් තෙල් ටික දිය වෙලා පිස්සුද බන්,.උබ කියන එකේ කිසි පදනමක් නැ ... දිය වෙනවා අනිවරයෙන්...ඒ වගේ ම දිය වෙලා කැම එකටම නේ යන්නේ ..සෝ එවත් බඩේ තමය්....

    කොහොම නමුත් උබ පෝරනු කරන දේවල් නම් පට්ට.... මමත් ෆුල් ගේමක් දීල ගෙදර රය්ස් කුකර් එකේ බත් උයන එක වැලක්කුවා ( මගේ ගැනි කොහොමත් ආස නැ ඒ වට ) ඒත් අපේ අම්ම්මලාගේ ගෙදර උයන්නේ රය්ස් කුකුර් ඒකත් දැන් නවත්තලා තියෙන්නේ....

    දැන් කොහොම හරි වගාවකුත් පටන් ගන්න ඉන්නේ බන්..හොදය් නේ ...අපේ රටේ උන් කන්නෙම විස ..
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ah ඒ උබ නෙමි ද .... මට හොයන්න බැ බන්..පොඩි වැඩ සීන් එකක ඉන්නේ.... හ්ම්ම් අපිත් පාවිචි කරන්නේ සෙක්කු පොල්තෙල් තමය්... ( ඩීප් ෆ්‍ර්‍ය් ඔර් ගොඩක් තෙල් යන වැඩකට ) එහෙම නැත්තම් ගන්නේ තල තෙල් (මිරකල් එකේ යු එස් ඩී එ රෙගිස්ටෙර් වෙලා උන් ඉන්නේ ඒ නිසා ඒක ඔර්ගනික් නියල තල ඇට කියලා ශුවර් ) සෙක්කු පොල් තෙලුත් එහෙම තමය්..පට්ට හොදය්....

    එහෙම කියලා කලින් තෙල් ටික දිය වෙලා පිස්සුද බන්,.උබ කියන එකේ කිසි පදනමක් නැ ... දිය වෙනවා අනිවරයෙන්...ඒ වගේ ම දිය වෙලා කැම එකටම නේ යන්නේ ..සෝ එවත් බඩේ තමය්....

    නෑනේ , ට්‍රාන්ස් ෆැට් ටික දිය වෙලා තෙලට කළවම් වෙනවා නෙ - කෑමේ ඉතුරු වෙන්නෙ නෑනේ. - ඒ තෙල් ආයෙ ගන්නෙ නෑ - විසි කොරනවා
    කොහොම නමුත් උබ පෝරනු කරන දේවල් නම් පට්ට.... මමත් ෆුල් ගේමක් දීල ගෙදර රය්ස් කුකර් එකේ බත් උයන එක වැලක්කුවා ( මගේ ගැනි කොහොමත් ආස නැ ඒ වට ) ඒත් අපේ අම්ම්මලාගේ ගෙදර උයන්නේ රය්ස් කුකුර් ඒකත් දැන් නවත්තලා තියෙන්නේ....
    ඒ මොකක්ද rice cooker එකේ අවුල ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,983
    2
    54,716
    113
    මමත් ෆුල් ගේමක් දීල ගෙදර රය්ස් කුකර් එකේ බත් උයන එක වැලක්කුවා ( මගේ ගැනි කොහොමත් ආස නැ ඒ වට ) ඒත් අපේ අම්ම්මලාගේ ගෙදර උයන්නේ රය්ස් කුකුර් ඒකත් දැන් නවත්තලා තියෙන්නේ....

    Rice cooker එකෙන් ඉව්වම මොකද වෙන්නේ?
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Rice cooker එකෙන් ඉව්වම මොකද වෙන්නේ?

    රය්ස් කුකර් වලින් උයන එක හොද නැ මචන්... එක දියුනු රටවල කරන් නැ ....විකුනනනත් නැ ...ඒ වගේම තමය් නන්ස් ටික් පැන්ස්.... ටිය්ර්1 රටවල් වල නන්ස්ටි තහනම් කරේ 2007 දී ....අවාසනාවකට තාමත් එනවා... PPOE / PPOA wage ප්ලාස්ටික් එනවා... රය්ස් කුකර් එකේ නම් ඇලුමිනියම් නිසා..... ලොකේ වෙන රවටල තියෙන්නේ අයන් කාස්ට් / ස්ටෛය්න්ලස් (ෆුඩ් ගේඩ් ) වගේ දේවල්....

    ඔය ටිකම තමය් අපේ පොල්තෙල්... කන ගොඩක් කැමවලටත් ..කරන්න පුලුවන් දේවල් කරපන්... අපි උයන්නේ මැටි මුටිටියේ....... සුවදැල් වගේ හාල්..... රය්ස් කුකර් එකෙන් ඔය සම්බා වගේ උයනවා නම් බඩුම තමය්....විස තවත් වැඩි...විද්‍යාත්මක පැත්ත දැන් කියන්න කම්මැලි බන්...කම්මැලි වෙලා ඉන්නේ...ඉයේ වැඩ වගයක් කරලා මහන්සි :baffled: