" දැන් නිස්සන්කට අහුවෙන්නේ නැති වෙන්න බිත්තරයක් වත් ගහ ගන්න බෑ කියල ද හිතන්නේ... එහෙම නෙවෙයි මේක,බිත්ත්‍ර්ස ගහල අහුවෙන්න ම තමා වැඩේ කරල තියෙන්නෙ.. ඊට පස්සේ ඕකට නිස්සන්ක ස' වයි, ප්‍රසන්න ස' වයි මාට්ටු කරන්න. දන්නව නෙ ඉතින් ඔහොම වැඩක් කරන්න කාට ද උවමනාව කියල. ස' රට හදන එකට මුල ඉදම්ම කකුලෙන් අඩින්නේ එයාලා තමා...."
ඔන්න ඔහොමයි බයියෙක් කිව්වෙ හවස
ඔන්න ඔහොමයි බයියෙක් කිව්වෙ හවස
