අපේ (නාවල) පැත්තේ 42 යිලංකාවේ කාලකන්නි ටික හැදුවේ සීසන් එකේ අපේ රටේ ෆාම් වල බිත්තරයක් 70ට වගේ දෙන්න...ඊට පස්සේ ඇතිවෙන්න බිත්තර පිටරටින් ගෙන්නුවට පස්සේ අරුනුත් බල්ලෝ වගේ බිත්තරේ 40ට දෙනවලු දැන්.. අපිත් අනේ අපේ දේ කියලා හිතද්දි අපේ රටේ උන් අපිටම අරින්න එන්නේ.. රටක් වශයෙන් කෙලවෙන්න අපේ උන්ගෙම තියෙන මේ කැරිකම සැහෙන ලොකු හේතුවක්![]()

