බිත්තර මිලට උන දේ🤣

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ලංකාවේ කාලකන්නි ටික හැදුවේ සීසන් එකේ අපේ රටේ ෆාම් වල බිත්තරයක් 70ට වගේ දෙන්න...ඊට පස්සේ ඇතිවෙන්න බිත්තර පිටරටින් ගෙන්නුවට පස්සේ අරුනුත් බල්ලෝ වගේ බිත්තරේ 40ට දෙනවලු දැන්.. අපිත් අනේ අපේ දේ කියලා හිතද්දි අපේ රටේ උන් අපිටම අරින්න එන්නේ.. රටක් වශයෙන් කෙලවෙන්න අපේ උන්ගෙම තියෙන මේ කැරිකම සැහෙන ලොකු හේතුවක්:yes::yes:
    අපේ (නාවල) පැත්තේ 42 යි
     
    • Like
    Reactions: NRTG

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ලංකාවේ කාලකන්නි ටික හැදුවේ සීසන් එකේ අපේ රටේ ෆාම් වල බිත්තරයක් 70ට වගේ දෙන්න...ඊට පස්සේ ඇතිවෙන්න බිත්තර පිටරටින් ගෙන්නුවට පස්සේ අරුනුත් බල්ලෝ වගේ බිත්තරේ 40ට දෙනවලු දැන්.. අපිත් අනේ අපේ දේ කියලා හිතද්දි අපේ රටේ උන් අපිටම අරින්න එන්නේ.. රටක් වශයෙන් කෙලවෙන්න අපේ උන්ගෙම තියෙන මේ කැරිකම සැහෙන ලොකු හේතුවක්:yes::yes:

    බිත්තර මුදලාලිලා විතරද කැriයෝ...

    මේකෙ ඉන්න ඔක්කම කැriයෝ, තුන් සිංහලයම කැri නෑදෑයෝ....
     
    • Like
    • Sad
    Reactions: NRTG and kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    පව් ඉතීම් ඔය ළමයා තවත් රගපානවා නේ ඉතීම් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ලක් අම්මා බිත්තර නිශ්පාදකයො - 0759237168 - උදාර මදුසංක පෙරේරා

    fcLBwgz.png
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ලක් අම්මා බිත්තර නිශ්පාදකයො - 0759237168 - උදාර මදුසංක පෙරේරා

    fcLBwgz.png
    බයිට් වෙන කොට සීමාවාක් තියෙනෙවා නේ.. ඇඩ්මින්ගෙන් බැනුම් ඇහුවා මතකද??
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ලංකාවේ කාලකන්නි ටික හැදුවේ සීසන් එකේ අපේ රටේ ෆාම් වල බිත්තරයක් 70ට වගේ දෙන්න...ඊට පස්සේ ඇතිවෙන්න බිත්තර පිටරටින් ගෙන්නුවට පස්සේ අරුනුත් බල්ලෝ වගේ බිත්තරේ 40ට දෙනවලු දැන්.. අපිත් අනේ අපේ දේ කියලා හිතද්දි අපේ රටේ උන් අපිටම අරින්න එන්නේ.. රටක් වශයෙන් කෙලවෙන්න අපේ උන්ගෙම තියෙන මේ කැරිකම සැහෙන ලොකු හේතුවක්:yes::yes:
    jvp un apee nishpaadana kiya kiya yanawa kiyanne hithapan un awoth prices walata wena dee :D
     
    • Like
    Reactions: NRTG and netudara

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    බයිට් වෙන කොට සීමාවාක් තියෙනෙවා නේ.. ඇඩ්මින්ගෙන් බැනුම් ඇහුවා මතකද??

    උබේ කැම්පේන් අකවුන්ට් ඩීටේල්ස් ලීක් කරාට පස්සේ සියුමැලි හිතට රිදිලා ඇඩ්මින් ලගට අඩාගෙන ගියා මතකද පොන්නයො 🤡✊💦

    DEoBpoD.png
     
    • Haha
    Reactions: netudara

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    image.png

    ලක් අම්මා බිත්තර නිශ්පාදකයො - 0759237168 - උදාර මදුසංක පෙරේරා
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    උබේ කැම්පේන් අකවුන්ට් ඩීටේල්ස් ලීක් කරාට පස්සේ සියුමැලි හිතට රිදිලා ඇඩ්මින් ලගට අඩාගෙන ගියා මතකද පොන්නයො 🤡✊💦

    DEoBpoD.png
    කමෝන්... බුකියෙන්ම බැනුම් අහපු ළමයා කෝ අනිත් ඒවා වලිනුත් එන්න.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:දවසේ බයිට් වීම අවසානයි :ROFLMAO::ROFLMAO::ROFLMAO:🖕🤏🤌

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,994
    13,894
    113
    126
    Hogwarts
    not a farmer,
    cost ekai mekai athara link ekak naa bro.... sathose adu nathi nam eeta aduwata sillarata denna ba..

    best example is rice... sathose tamai denata aduwata haal thiyenne... eeta aduwata kadawala nane...

    mam daily biththra 10 witara gannawa sathosen... ithin biththara price eka, sathose thiyeda/ nathida mee deka ganath mam daily dannawa.
    Ow uba kiwwa de teruna bn.. mn me bittarayak hadanna yana cost eka calculate karanna try karano.. kema killo ekak 300k wagene.. kukulek dawasata 100g kewot.. rs. 30i.. other costs walata rs. 15k tobbot.. kukulek dawasata 1 egg danawanam.. cost per egg rs 45k wage wage yanone.. depettak tyeno itin aduwata bittara illanna kalin hitanna ona
     
    • Like
    Reactions: NRTG and allrights

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    40 ta denakan balan hitapan uba... hambei

    35 sathosen deddi wath un dunne nee yako 45

    dan sathoseth 43... dei ubata 40 😂 😂

    40ට දෙන තැනකින් අරගෙන ආර්ථික මධ්‍යස්තානයකදී 45ට විකුනපන්

    https://www.cbsl.gov.lk/en/statistics/economic-indicators/price-report

    View attachment 226853
    meka balpn pons samhara than wala tynwa..huttak kiywnna enwa matana
     
    • Like
    Reactions: NRTG

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ලංකාවේ කාලකන්නි ටික හැදුවේ සීසන් එකේ අපේ රටේ ෆාම් වල බිත්තරයක් 70ට වගේ දෙන්න...ඊට පස්සේ ඇතිවෙන්න බිත්තර පිටරටින් ගෙන්නුවට පස්සේ අරුනුත් බල්ලෝ වගේ බිත්තරේ 40ට දෙනවලු දැන්.. අපිත් අනේ අපේ දේ කියලා හිතද්දි අපේ රටේ උන් අපිටම අරින්න එන්නේ.. රටක් වශයෙන් කෙලවෙන්න අපේ උන්ගෙම තියෙන මේ කැරිකම සැහෙන ලොකු හේතුවක්:yes::yes:
    Me kata hodama de thamayi import wala ta thiyana limitation ayin karana eka.

    vegitable, coconut unath genna puluwan vidihata

    But regulations strict karanna one Quality and Health condition safe wenna
     
    • Like
    Reactions: NRTG