බිත්තර මිලට උන දේ🤣
AnuradhaRa Well-known member Dec 25, 2010 62,060 1 43,470 113 Mar 24, 2024 #62 පෙට්රල් මිල අඩු වෙන්නෙ නැද්ද බං? Reactions: NRTG
shenat Well-known member May 13, 2007 58,458 86,729 113 ආශ්චර්යමත් රටක Mar 24, 2024 #63 Wickybro said: බිත්තර කත්දි පරිස්සමෙන්.. ගොඩක් කල් හන්ගන් ඉදල එලියට ස්ටොක් දාපුව නරක් වෙලා තැම්ම්බුවම ගදයි.. එක්කො සුදුමදේ පාප්පවගෙ ඇගිල්ලෙ ඇලෙනවා රටින් ගෙන්නපු කොස් ඇට හූනු බිත්තරේ සුදුමදේ කොච්චර තැම්බුවත් ලාටු.. ඒව රබර්ද ... මුන් රටේ බිත්තර කොලිටිය හෑවා Click to expand... ඊය යකෝ ඇහෙනකොටත් අප්පිරියයි. පළවෙනි පුරවැසියන්ට නේද මේව ලැබෙන්නෙ කියල මතක් වෙද්දි පුකත් හිනාවෙනවා
Wickybro said: බිත්තර කත්දි පරිස්සමෙන්.. ගොඩක් කල් හන්ගන් ඉදල එලියට ස්ටොක් දාපුව නරක් වෙලා තැම්ම්බුවම ගදයි.. එක්කො සුදුමදේ පාප්පවගෙ ඇගිල්ලෙ ඇලෙනවා රටින් ගෙන්නපු කොස් ඇට හූනු බිත්තරේ සුදුමදේ කොච්චර තැම්බුවත් ලාටු.. ඒව රබර්ද ... මුන් රටේ බිත්තර කොලිටිය හෑවා Click to expand... ඊය යකෝ ඇහෙනකොටත් අප්පිරියයි. පළවෙනි පුරවැසියන්ට නේද මේව ලැබෙන්නෙ කියල මතක් වෙද්දි පුකත් හිනාවෙනවා
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Mar 24, 2024 #64 අපිත් අනේ අපේ දේ කියලා හිතද්දි අපේ රටේ උන් අපිටම අරින්න එන්නේ