බිත්තර මිලට උන දේ🤣

shenat

Well-known member
  • May 13, 2007
    59,199
    87,822
    113
    ආශ්චර්යමත් රටක
    බිත්තර කත්දි පරිස්සමෙන්.. ගොඩක් කල් හන්ගන් ඉදල එලියට ස්ටොක් දාපුව නරක් වෙලා තැම්ම්බුවම ගදයි.. එක්කො සුදුමදේ පාප්පවගෙ ඇගිල්ලෙ ඇලෙනවා
    රටින් ගෙන්නපු කොස් ඇට හූනු බිත්තරේ සුදුමදේ කොච්චර තැම්බුවත් ලාටු.. ඒව රබර්ද ... මුන් රටේ බිත්තර කොලිටිය හෑවා

    ඊය යකෝ ඇහෙනකොටත් අප්පිරියයි.🤮

    පළවෙනි පුරවැසියන්ට නේද මේව ලැබෙන්නෙ කියල මතක් වෙද්දි පුකත් හිනාවෙනවා 😍😹😹
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    අපිත් අනේ අපේ දේ කියලා හිතද්දි අපේ රටේ උන් අපිටම අරින්න එන්නේ