බිත්තර මිළ

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    කාගීල්ස් එකේ එකක් 29ක් විතර. කොරෝනා කාලෙ නම් 10ට දුන්නා පිට. දැන් නම් අඩුම යනව ඇති 19ට වගේ ෆාම් එකෙන්ම ගන්නව නම්.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    25k wage puluwan. අනික් gedara inna ayath 100k knawa. Man thaniyen 180k unath kanna puluwan

    tenor.gif
     
    • Like
    Reactions: NRTG

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,339
    9,103
    113
    Around the world
    පරිප්පු හොදි වෙනුවට බඩ ඉරිගු හොදි කන්න කියාපු සුපවේදී විශාරද ගෙන් ඇහුවා නම් කියයි බිත්තර වෙනුවට කන්නේ මොනවද කියල
     
    • Like
    Reactions: TCB Rox