බිත්තර වී

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    බිත්තර වී හදන ආකාරය දක්වන ක්‍රමයන් තියෙන website 1k තියෙ නම් සඳහන් කරන්නකො ...
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,507
    113
    වතුරේ දාලා තියන සීන් එකක් තියෙනව බන්. හරියට මතක නෑනේ.
     

    Amal66

    Member
    Jun 2, 2018
    19
    13
    3
    බිත්තර වී හදන ආකාරය දක්වන ක්‍රමයන් තියෙන website 1k තියෙ නම් සඳහන් කරන්නකො ...

    ප්‍රශ්ණය පැහැදිලි නෑ.
    ඔබට ඕන බිත්තර වී ගොවිපලක් පටන් ගන්න හැටිද?
    නැත්නම් බිත්තර වී පැල කර ගන්නා ආකාරයද?


    අමතන්න.....
    ගොවිගැටළු සේවාව 1920