බිත්තර ෆාම්

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    free roam ගම් බිත්තර පට්ට මාකට්. Quality over quantity.
    FB marketplace එකෙන් ලොකු ඔඩර්ස් සෙට් වෙනවා

    industrial ෆාම් කරන්න යන්න එපා. පට්ට පවුකාර රස්සාවක්!!
    තව පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද?
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,590
    6,862
    113
    වදුරව
    තව පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද?
    Keels eke free roam eggs kiyala ekak thiyanawa.
    ethical egg farming kiyala kiyanne.
    ewa ganan normal eggs walata wada.
    e wagema patta market Colombo city areas wala

    anika kohomath gam biththara market.
    oyata oyagema brand ekak hada ganna puluwan. ethical farming kiyala promote karala
    ------ Post added on Mar 22, 2022 at 4:15 PM