බිත්තර

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,034
    13,648
    113
    පෘථිවිය
    ශීතකරණයේ ෆැරන්හයිට් 40 ට හෝ අඩුවෙන් තිබ්බොත් ගහල තියෙන කල් ඉකුත්වෙන දිනයට වඩා සති 3-4ක් තියාගන්න පුළුවන්.
    බිත්තර තියෙන පෙට්ටියේම දාල ශීතකරණයේ තබන්න.

    බිත්තර ශීතකරණයේ දොරේ තිබ්බොත් මෙහෙම කල් තියාගන්න බැහැ

    මොකද දොරේ ලැබෙන සිසිලස, දොර නිතර අරින වාහන නිසා පාලනයවන සිසිලස වෙනස් වෙනවා නිතරම.

    බිත්තර වෙලදාම් කරන අයත් බිත්තර හරියට ගබඩා කරනවානම් මේ වගේ දිගු කාලයක් තියාගන්න පුළුවන්.

    බිත්තර ශීතකරණ අගය (35°F to 40°F)
    අමු බිත්තර (කටුව සමග)සති 4 සහ 5 ක් කල් ඉකුත් දිනයට පසුව වැඩිපුර
    අමු බිත්තර (කඩා සාමාන්‍ය ගසා ගෙන - slightly beaten)දවස් 2ක්
    අමු බිත්තර (කහ මදය )දවස් 2ක්
    තම්බා ගත් බිත්තර (කටුව සමග ගබඩා කොට)සති 1 ක්
    තම්බා ගත් බිත්තර (කටුවරහිත ගබඩා කොට)දින 1ක්

    0816Eggs_SC.jpg
    Egg-storage.jpg
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බිත්තරය සොදන්නේ නැතිව එහෙම්මම තිව්ව නම් හරි, බිත්තර වටේ නැචුරල් ප්‍රෝටෙක්ෂන් එකක් තියෙනවා, ඒවායින් සති කීපයක් එළිමහනේ තිව්වත් නරක වෙන්නේ නැහැ. එත් සබන් ගාල සේදුවම දින කිහිපයකින් නරක් වෙන්න පුළුවන්, එක නිසා ෆ්‍රිජ් එකක තියන්න ඕන
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,034
    13,648
    113
    පෘථිවිය
    බිත්තරය සොදන්නේ නැතිව එහෙම්මම තිව්ව නම් හරි, බිත්තර වටේ නැචුරල් ප්‍රෝටෙක්ෂන් එකක් තියෙනවා, ඒවායින් සති කීපයක් එළිමහනේ තිව්වත් නරක වෙන්නේ නැහැ. එත් සබන් ගාල සේදුවම දින කිහිපයකින් නරක් වෙන්න පුළුවන්, එක නිසා ෆ්‍රිජ් එකක තියන්න ඕන
    ඔව් බිත්තර හෝදන්න හොඳ නැහැ
    හෝදන්න ඕන පාවිචිච් කරන්න ගන්නකොට විතරයි
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    අවුව වැටෙන තැන් වල තියාගෙන විකුනන බිත්තර ගන්න එපා බන්. ඒවත් නරක් වෙනව පට ගාල.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    ඔව් බිත්තර හෝදන්න හොඳ නැහැ
    හෝදන්න ඕන පාවිචිච් කරන්න ගන්නකොට විතරයි
    බිත්තර හෝදන්නෙ නැතුව ෆ්‍රිජ් එකේ දාලා මැරෙන්නද හදන්නෙ?
     
    • Like
    • Wow
    Reactions: Kalegana and NRTG

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,034
    13,648
    113
    පෘථිවිය
    බිත්තර හෝදන්නෙ නැතුව ෆ්‍රිජ් එකේ දාලා මැරෙන්නද හදන්නෙ?
    දන්නේ නැත්නම් දැනගන්න බ්‍රෝ
    බිත්තරේ කිකිල් දානකොට බිත්තරේ වටේ කර්ටිකල් කියල ලේයර් එකක් තියෙනවා, බ්ලුම් කියලත් කියනවා එකෙන් වෙන්නේ ස්වාභාවිකවම බිත්තරේ ආරක්ෂාව විෂබීජ තොර කිරීමේ හැකියාව.

    බිත්තර ශීතකරණයේ හෝදලා දැම්මම බිත්තරේ වටේ තියෙන ආරක්ෂාව නැතිවෙනවා, එතකොට කල් තියාගන්න අමාරුයි
    විෂබීජ ඇතුල්වීමේ හැකියාව වැඩි

    බිත්තර මහාපරිමාණයෙන් විකුණන අය බිත්තර හෝදලා ජීවානුහරණය කරනවා. හැබැයි එකෙන් අර කල්තබා ගැනීම අවම වෙනවා.

    බිත්තර හෝදන්නේ නැතුව ශීතකරණයේ මාස 2කට වඩා තියාගන්න පුළුවන් අවුලක් නැතුව. දොරේ නෙමේ හරිය
     
    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43

    Biththra hodanne nethuwa kelinma fridge eke dana eka ape health ekata hondada?
     
    • Like
    Reactions: Kalegana

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    දන්නේ නැත්නම් දැනගන්න බ්‍රෝ
    බිත්තරේ කිකිල් දානකොට බිත්තරේ වටේ කර්ටිකල් කියල ලේයර් එකක් තියෙනවා, බ්ලුම් කියලත් කියනවා එකෙන් වෙන්නේ ස්වාභාවිකවම බිත්තරේ ආරක්ෂාව විෂබීජ තොර කිරීමේ හැකියාව.

    බිත්තර ශීතකරණයේ හෝදලා දැම්මම බිත්තරේ වටේ තියෙන ආරක්ෂාව නැතිවෙනවා, එතකොට කල් තියාගන්න අමාරුයි
    විෂබීජ ඇතුල්වීමේ හැකියාව වැඩි

    බිත්තර මහාපරිමාණයෙන් විකුණන අය බිත්තර හෝදලා ජීවානුහරණය කරනවා. හැබැයි එකෙන් අර කල්තබා ගැනීම අවම වෙනවා.

    බිත්තර හෝදන්නේ නැතුව ශීතකරණයේ මාස 2කට වඩා තියාගන්න පුළුවන් අවුලක් නැතුව. දොරේ නෙමේ හරිය
    බිත්තරේ කට්ට ගැන දැනගත්තා කියල අවදානම නැතිවෙන්නෑ බන්. උන් ඉන්නතැන, උන් කන දේවල් අරවා මේවා සාධක ගොඩක් බලපානව ඔය කට්ටෙ සංයුතිය වෙනස් වෙන්න. අනිත් පැත්තෙන් ඕවා මාකට් එකට එන හැටි කවුද දන්නෙ. කිසිම බිත්තරයක් පිරිසිදු නොකර ෆ්‍රිජ් එකක් වගේ සංවෘත තැනක දාන එක අනුමත කරන්න බෑ.

    මම වැරදි නම් @imhotep ගෙන් අහල බලමු
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මහා පරිමාණ බිත්තර ෆාම් වල සැල්මොනෙල්ලා ටෙස්ට් කරනවා, එක නිසා අවදානම අඩුයි, ඉතින් කඩෙන් ගෙනා බිත්තරේ දවස් කීපයක් ඇතුළත කනවා නම් විතරක් සෝදලා ෆ්‍රිජ් එකේ දාන්න, එහෙම නැත්නම් සොදන්නේ නැතිව එළියෙන් තියන්න. අපි කරන්නේ බිත්තරය සොදන්නේ නැතිව එළියෙන් තියනවා, කෑමට ගන්න උවමනා විට සෝදලා අදාළ ආහාරය පිළියෙළ කරගන්නවා. බිත්තරේ සෝදලා සුවඳ බලනවා. කඩල ආයෙත් සුවඳ බලල තමයි ආහාරයට ගන්නවද කියල තීරණය කරන්නේ. H2S ගන්ධය එනවා නම් ඒවා පරිභෝජනය කරන්නේ නැහැ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,034
    13,648
    113
    පෘථිවිය
    බිත්තරේ කට්ට ගැන දැනගත්තා කියල අවදානම නැතිවෙන්නෑ බන්. උන් ඉන්නතැන, උන් කන දේවල් අරවා මේවා සාධක ගොඩක් බලපානව ඔය කට්ටෙ සංයුතිය වෙනස් වෙන්න. අනිත් පැත්තෙන් ඕවා මාකට් එකට එන හැටි කවුද දන්නෙ. කිසිම බිත්තරයක් පිරිසිදු නොකර ෆ්‍රිජ් එකක් වගේ සංවෘත තැනක දාන එක අනුමත කරන්න බෑ.

    මම වැරදි නම් @imhotep ගෙන් අහල බලමු
    හරි බ්‍රෝ
    ඔයා ඔයාට හිතෙන විදිහට කරන්න
     
    • Haha
    • Like
    Reactions: 2osama and NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,852
    8
    35,431
    113
    බිත්තරේ කට්ට ගැන දැනගත්තා කියල අවදානම නැතිවෙන්නෑ බන්. උන් ඉන්නතැන, උන් කන දේවල් අරවා මේවා සාධක ගොඩක් බලපානව ඔය කට්ටෙ සංයුතිය වෙනස් වෙන්න. අනිත් පැත්තෙන් ඕවා මාකට් එකට එන හැටි කවුද දන්නෙ. කිසිම බිත්තරයක් පිරිසිදු නොකර ෆ්‍රිජ් එකක් වගේ සංවෘත තැනක දාන එක අනුමත කරන්න බෑ.

    මම වැරදි නම් @imhotep ගෙන් අහල බලමු
    Everyone is correct here. The egg bloom or the cuticle does play a part. It acts to reduce friction on the exit pathway and more importantly it acts as a protective layer during the incubation period protecting the egg from any bacteria getting inside by sealing off the 6,000-8,000 shell pores.

    Salmonella gets to eggs primarily from by the contamination of egg shells with faecal matter. Either external contamination with contact with faeces or the chicken siting on them.
    Also there's another pathway where it can silently infect the ovaries of healthy-looking hens, contaminating the eggs inside the chicken before the shells are even formed.
    To address the former many farms spray the eggs with a chemical sanitizer and the latter by checking the health of the chicken.
    Tests carried on fresh eggs against those washed show that the risk gets halved by washing. But note that by washing you remove the layer that protects the egg.
    In the real world the cases of Salmonella poisoning from eggs is low. Keep the fridge clean. Salmonella and e-coli can breed inside.
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,027
    113
    Kuwait-Galle
    බිත්තර විශේෂඤවරු එළකිරි.com. යමක් දැනගත්තා ඇත්තටම.

    සින් එක කියන්නේ, මම නම් බිත්ටර ජීවිතේට හෝදලා ෆ්‍රිජ් එකේ දාල ත් නැ, එලියිඑ තියලත් නැ. හෝදන්නේ හදන්න ගන්නකොට විතරයි, එකත් අමතක වෙනවා හිටපු ගමන්. එත් ලෙඩක් නම් හැදිලා නැ.
    ------ Post added on Aug 26, 2022 at 8:38 PM
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,712
    113
    Gampaha
    දන්නේ නැත්නම් දැනගන්න බ්‍රෝ
    බිත්තරේ කිකිල් දානකොට බිත්තරේ වටේ කර්ටිකල් කියල ලේයර් එකක් තියෙනවා, බ්ලුම් කියලත් කියනවා එකෙන් වෙන්නේ ස්වාභාවිකවම බිත්තරේ ආරක්ෂාව විෂබීජ තොර කිරීමේ හැකියාව.

    බිත්තර ශීතකරණයේ හෝදලා දැම්මම බිත්තරේ වටේ තියෙන ආරක්ෂාව නැතිවෙනවා, එතකොට කල් තියාගන්න අමාරුයි
    විෂබීජ ඇතුල්වීමේ හැකියාව වැඩි

    බිත්තර මහාපරිමාණයෙන් විකුණන අය බිත්තර හෝදලා ජීවානුහරණය කරනවා. හැබැයි එකෙන් අර කල්තබා ගැනීම අවම වෙනවා.

    බිත්තර හෝදන්නේ නැතුව ශීතකරණයේ මාස 2කට වඩා තියාගන්න පුළුවන් අවුලක් නැතුව. දොරේ නෙමේ හරිය
    බිත්තර හෝදන්නෙ නැතුව ෆ්‍රිජ් එකේ දාන්න එපා කියන්නෙ බිත්තරේ කල්පැවත්ම අඩු වැඩි කරගන්න නෙමේ. අනිත් අහාරවල ආර්ක්ශාවට. බිත්තර කට්ටෙ කුකුල් බෙටි ජරාව සෑහෙන්න තියෙනව. ඔය පෙට්ටි බිත්තර වල ඒව පිරිසිදු කලාට නිකන් සිල්ලර කඩෙන් ලූස් ගන්න ඒව පිරිසිදු කරල නෑ. ඒතකොට ඒව ෆිජ් එකේ දාපුවාම ඒ විසබීජ ගිහින් අනිත් කෑම වලට මුසු වෙනව
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    දන්නේ නැත්නම් දැනගන්න බ්‍රෝ
    බිත්තරේ කිකිල් දානකොට බිත්තරේ වටේ කර්ටිකල් කියල ලේයර් එකක් තියෙනවා, බ්ලුම් කියලත් කියනවා එකෙන් වෙන්නේ ස්වාභාවිකවම බිත්තරේ ආරක්ෂාව විෂබීජ තොර කිරීමේ හැකියාව.

    බිත්තර ශීතකරණයේ හෝදලා දැම්මම බිත්තරේ වටේ තියෙන ආරක්ෂාව නැතිවෙනවා, එතකොට කල් තියාගන්න අමාරුයි
    විෂබීජ ඇතුල්වීමේ හැකියාව වැඩි

    බිත්තර මහාපරිමාණයෙන් විකුණන අය බිත්තර හෝදලා ජීවානුහරණය කරනවා. හැබැයි එකෙන් අර කල්තබා ගැනීම අවම වෙනවා.

    බිත්තර හෝදන්නේ නැතුව ශීතකරණයේ මාස 2කට වඩා තියාගන්න පුළුවන් අවුලක් නැතුව. දොරේ නෙමේ හරිය

    බිත්තරේ කට්ට ගැන දැනගත්තා කියල අවදානම නැතිවෙන්නෑ බන්. උන් ඉන්නතැන, උන් කන දේවල් අරවා මේවා සාධක ගොඩක් බලපානව ඔය කට්ටෙ සංයුතිය වෙනස් වෙන්න. අනිත් පැත්තෙන් ඕවා මාකට් එකට එන හැටි කවුද දන්නෙ. කිසිම බිත්තරයක් පිරිසිදු නොකර ෆ්‍රිජ් එකක් වගේ සංවෘත තැනක දාන එක අනුමත කරන්න බෑ.

    මම වැරදි නම් @imhotep ගෙන් අහල බලමු

    බිත්තර හෝදන්නෙ නැතුව ෆ්‍රිජ් එකේ දාන්න එපා කියන්නෙ බිත්තරේ කල්පැවත්ම අඩු වැඩි කරගන්න නෙමේ. අනිත් අහාරවල ආර්ක්ශාවට. බිත්තර කට්ටෙ කුකුල් බෙටි ජරාව සෑහෙන්න තියෙනව. ඔය පෙට්ටි බිත්තර වල ඒව පිරිසිදු කලාට නිකන් සිල්ලර කඩෙන් ලූස් ගන්න ඒව පිරිසිදු කරල නෑ. ඒතකොට ඒව ෆිජ් එකේ දාපුවාම ඒ විසබීජ ගිහින් අනිත් කෑම වලට මුසු වෙනව

    බිත්තර ටික හොඳට සීල් වෙන භාජනයක දාලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බම හරිනේ බන් , අවශ්‍ය වෙලාවට භාජනය එලියට අරගෙන ඒකෙන් බිත්තරයක් එලියට අරගෙන හෝදලා ආහාරය පිළියෙළ කරගන්නවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    බිත්තර ටික හොඳට සීල් වෙන භාජනයක දාලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බම හරිනේ බන් , අවශ්‍ය වෙලාවට භාජනය එලියට අරගෙන ඒකෙන් බිත්තරයක් එලියට අරගෙන හෝදලා ආහාරය පිළියෙළ කරගන්නවා.
    අනේ මන්දා බන්, එහෙම කරනවනම් ලීක් වෙන්නෙ නැතිවෙන්න කරන්න ඕනෙ නේද. දාන භාජනෙත් හොඳ තාප සන්නායකයක් වෙන්න ඕනෙ.

    ඊට වඩා බිත්තරේ හොඳට පිරිසිදු කරල අර ආට් ඇටෑක් එකේ කරනව වගේ බයින්ඩර් ගම් වල ඔබල වේලලා ෆ්‍රිජ එකේ දැම්මනං ටිකක් කල් තියාගන්න පුලුවන් වෙයි :D