මගේ කාමරෙට වෙනම බාතෲම් එකක් හැදුව( attach bathroom).ඒක හැබැයි හැදුවෙ ගෙදර බවුන්ඩෙසමට සෙට් කරල නෙවෙයි.ඒකියන්නෙ ගෙදර හැදුවට පස්සෙ තමයි මේ බාත්රූම් එක හැදුවෙ.දැන් අර ගෙදර බිත්තියට බාතෲම් එකේ බිත්ති සෙට් වෙලා තියෙන තැනින් ඈත් වෙනව.මේකට මොක්ද කරන්නෙ
kukul del kianne monada bnBathroom eke base eka bahinawa athi machan...eka thawa tikak settle wenakan idala biththiya v shape ekata kadala kukul delak thiyala kapalaru karama hariyai
oya wage weda walata crack fillers thiyanawa. Eth karanna puluwan hodama wade meka thamai.thawa kalayak settle wenna deela hadanna danma hadana eka therumak na thamaBathroom eke base eka bahinawa athi machan...eka thawa tikak settle wenakan idala biththiya v shape ekata kadala kukul delak thiyala kapalaru karama hariyai
ehema pas purawala nam mokada karrana oone?අලුත් කෑල්ල හදපු පොලොව බහින නිසා තමයි ඔහොම වෙන්නෙ. පිහිටි පොලොවක් නම් බයවෙන්න දෙයක් නෑ. අවුරුද්දක් දෙකක් ගියාට පස්සෙ බදාම ටිකක් දාල පැලුම වහගන්න. පොලොව පස් පුරවල නම් ටිකක් කේස්
ඒ මොකක්ද ඒ ක්රමය.biththi pin karanna puluwan. nathnam underpin thamayi. biththi yatata concrete beam ekak gahanna ona. eka godak wiyadam, amaru wadak. wall pinning thamayi karanna thiyenne .
වටින ගොඩනැගිල්ලකට නම් Structural Engineer කෙනෙක්ට පෙන්නල හරි උපදෙසක් ගන්න එක තමයි හොඳehema pas purawala nam mokada karrana oone?