බිත්ති පුපුරන එක

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මගේ කාමරෙට වෙනම බාතෲම් එකක් හැදුව( attach bathroom).ඒක හැබැයි හැදුවෙ ගෙදර බවුන්ඩෙසමට සෙට් කරල නෙවෙයි.ඒකියන්නෙ ගෙදර හැදුවට පස්සෙ තමයි මේ බාත්රූම් එක හැදුවෙ.දැන් අර ගෙදර බිත්තියට බාතෲම් එකේ බිත්ති සෙට් වෙලා තියෙන තැනින් ඈත් වෙනව.මේකට මොක්ද කරන්නෙ
     

    Attachments

    • IMG_20200717_081058.jpg
      IMG_20200717_081058.jpg
      103.6 KB · Views: 93
    • Like
    Reactions: samsri

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    අපේ පොඩි තැනක බිත්තියක්(මුල්ලක් නම් නෙමයි) පුපුරපු එකට අර කුකුල් දැලක් තියල කොන්ක්‍රීට් ඇන ගහල ඊට උඩින් කපරාරු කලා. ඒක හරියටම හරි ගියා
    ඒ වගේ දෙයක් ඕකට කරත් හරියාවි මම හිතන්නෙ
     

    RNETH

    Junior member
  • May 23, 2020
    77
    59
    18
    Bathroom eke base eka bahinawa athi machan...eka thawa tikak settle wenakan idala biththiya v shape ekata kadala kukul delak thiyala kapalaru karama hariyai
    oya wage weda walata crack fillers thiyanawa. Eth karanna puluwan hodama wade meka thamai.thawa kalayak settle wenna deela hadanna danma hadana eka therumak na thama
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අලුත් කෑල්ල හදපු පොලොව බහින නිසා තමයි ඔහොම වෙන්නෙ. පිහිටි පොලොවක් නම් බයවෙන්න දෙයක් නෑ. අවුරුද්දක් දෙකක් ගියාට පස්සෙ බදාම ටිකක් දාල පැලුම වහගන්න. පොලොව පස් පුරවල නම් ටිකක් කේස්
     
    • Like
    Reactions: visalbro

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,053
    3,888
    113
    biththi pin karanna puluwan. nathnam underpin thamayi. biththi yatata concrete beam ekak gahanna ona. eka godak wiyadam, amaru wadak. wall pinning thamayi karanna thiyenne .
     
    • Like
    Reactions: visalbro

    ravin138

    Active member
  • Sep 24, 2008
    92
    43
    28
    අලුත් කෑල්ල හදපු පොලොව බහින නිසා තමයි ඔහොම වෙන්නෙ. පිහිටි පොලොවක් නම් බයවෙන්න දෙයක් නෑ. අවුරුද්දක් දෙකක් ගියාට පස්සෙ බදාම ටිකක් දාල පැලුම වහගන්න. පොලොව පස් පුරවල නම් ටිකක් කේස්
    ehema pas purawala nam mokada karrana oone?
     
    • Like
    Reactions: visalbro