මම හැදුවෙත් ඉකෝ බ්‍රික්ස් වලින්. ගඩොල් හදා ගත්තෙත් මමමයි. මෙන්න මගේ අත්දැකීම
http://sobaroo.blogspot.com/2015/07/for-nature-friendly-shelter.html
බොරළු වල මොකක් හරි කේස් එකක් තියෙනවා පර්මිට් සම්බන්දව.ඒක නිසා බොරළු හොයාගන්න අමාරුයි.බොරළු නැතුව ඔය කියන ගල හදන්න බෑ.පොඩ්ඩක් හොයලා බලන්න එකෝ බ්‍රික් එක ගන්න තියෙනවද කියලා
eco briks bdina hoda bassla oni luu
et hamadama ekam pata biththi
concreat bloks eka nm mn badinawa dakala tiyenawa
hayyay luu gala nm
mein gadolaka price kiyada danne ne.. ne...and mewai paint karanna option ekak eththema nedda
අපේ ගෙවල් පැත්තේ තැනක හදනවා මේ ගඩොල්.
![]()
[/CENTER]
machan me uba dala thiyena photos wala doors and windows walata udin lintel beam ekak dala na neda. ehema support ekak nathuwa kohomada hadala thiyenne
අපේ ගෙවල් පැත්තේ තැනක හදනවා මේ ගඩොල්.
![]()
![]()
![]()
![]()