බිත්ති බදින්න ගඩොල් සහ බ්ලොක් ගල් වෙනුවට....?

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මම හැදුවෙත් ඉකෝ බ්‍රික්ස් වලින්. ගඩොල් හදා ගත්තෙත් මමමයි. මෙන්න මගේ අත්දැකීම
    http://sobaroo.blogspot.com/2015/07/for-nature-friendly-shelter.html

    දැන් ගේ හදලා කොච්චර කල් වෙනවද යාළුවා...?? සිමෙන්ති වලට වඩා කොච්චර විතර වියදම අඩුද?(% කීයක් වගේද?) කල් පැවැත්ම එහෙම කොහොදමද මචං??? නිවාස සංවර්ධන අධිකාරිය recommend කරන තැන් තියෙනවාද? මමත් ගෙයක් හදන්න හිතන් ඉන්නේ.ඒත් ටිකක් බයයි වගේ interlock bricks වලින් හදන්න..
     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    බොරළු වල මොකක් හරි කේස් එකක් තියෙනවා පර්මිට් සම්බන්දව.ඒක නිසා බොරළු හොයාගන්න අමාරුයි.බොරළු නැතුව ඔය කියන ගල හදන්න බෑ.පොඩ්ඩක් හොයලා බලන්න එකෝ බ්‍රික් එක ගන්න තියෙනවද කියලා

    බොරළු අවශ්‍ය නෑ
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,359
    5,493
    113
    Panadura
    Terra Bricks

    අපේ ගෙවල් පැත්තේ තැනක හදනවා මේ ගඩොල්.

    Terra+Bricks.JPG


    _MG_0563.JPG




    _MG_0638.JPG


    _MG_0599.JPG

     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    [/CENTER]
    machan me uba dala thiyena photos wala doors and windows walata udin lintel beam ekak dala na neda. ehema support ekak nathuwa kohomada hadala thiyenne

    Lintel ගඩොල් තියනවා වෙනම . ඒවා ඇතුළට කම්බි දාලා concrete danna පුළුවන්