බිත්ති බහිනවා

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පැත්තක් බහින බිත්තියකට කණුවක් දාලා ගොඩදාගන්න් ක්‍රමයක් තියේද?බේස් වලක් ගහල එකට කණුවක් ගහල. කවුරුහරි video එකක් share කරලා තිබ්බ. මචන් උබද? කණුවක් ගහන සින් එකක් @D_Mad
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පැත්තක් බහින බිත්තියකට කණුවක් දාලා ගොඩදාගන්න් ක්‍රමයක් තියේද?බේස් වලක් ගහල එකට කණුවක් ගහල. කවුරුහරි video එකක් share කරලා තිබ්බ. මචන් උබද? කණුවක් ගහන සින් එකක් @D_Mad
    නෑ බං මම නෙවෙයි... මට මීටර් නෑ
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Matanam hithenne structural engineer kenek consult karanna one wedak, nikan boruwata salli wiyadam wei eka eka ewaa karala hari giye nattan
     
    • Like
    Reactions: visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    explain further 🥴
    crack2.jpg
    menna meke 1 kiyala thiyenne main basement eka.iita pitathin wenama base ekak ekka 2 kiyala kamara kellak gahala thiyenawa dan eke dakunu paththen bahinawa ara iithalen dala thiyena widiyata.1 saha 2 biththi deka attach wena thana crack wela thiyenawa agal eka hamarak withara anith paththen bahina nisa.eka thawath palal wenawa mata therena widiyata
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    kaawa hari kenek gannala advice ekak ganna
    goda wedakam karanna epaa
    mokada othana pas, pitihiima, beam daala thiyanaeewa okkoma balanna wenawa

    mama godak dekala thiyana dee thamai
    ooka poddak behela kohe hari hirawelaa nawathinawa
    (pas, base wala, .. ehema hariyata thada wela ehema nethi welaawata)

    ethakota tika kaalayak indala crack tika wahagannai thiyenne
    eeth indala hitala loku damage wena siddith thiyanawa

    kookatath kaata hari pennanna ethakota kiyai mokada karanna oone kiyala
     
    thanks machan.katada mewa pennanna hoda?
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    පොලව හයියද?
    ඒ කියන්නේ අගල් එක හමාරක සිදුරක් තියනව :shocked:
    ඔතන මුල්ල විතරද බැහැල තියෙන්නේ ෆවුන්ඩේශන් එක කළු ගල්ද? කළු ගල් බැඳලා කම්බි දෙකක් දාල කොන්ක්‍රීට් එකක් දැම්මද අලුත් ෆවුන්ඩේශන් එකට?
    4to එකක් පුලුවන්නම් දාපන්..

    මුළු වලට බේස් වලක් දාන්නත් පුළුවන් වෙයි. බලන්න ඕනේ, ඒ පැත්තේ මුළු බිත්තියම බහිනවනම් වැඩේ සීරියස්
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    පොලොවෙ අවුලක් ඇති. උඩ තට්ටුවක් තියෙනවද?
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    පැත්තක් බහින බිත්තියකට කණුවක් දාලා ගොඩදාගන්න් ක්‍රමයක් තියේද?බේස් වලක් ගහල එකට කණුවක් ගහල. කවුරුහරි video එකක් share කරලා තිබ්බ. මචන් උබද? කණුවක් ගහන සින් එකක් @D_Mad

    මම දැම්ම video එකක් කලින් මේකද බලන්න?

    ඔය ක්‍රමේට foundation එක යටින් ජැක් ගහලා උස්සන්න පුළුවන් ටිකෙන් ටික.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    thanks machan.katada mewa pennanna hoda?

    normal gewal wala plan andinakenek
    TO vidiyata wedakarana kenek
    (praadeshiya sabaawala inne gewal wala plan anumatha karala dena un)

    Architecture buwek
    civil engineering karapu ekek

    oya kauru hari yaaluwek allaganna
    boruwata salli viyadam karanna epaa