බිත්ති විදින්න ඩ්‍රීල් එකක්

Htc1

Junior member
  • May 15, 2015
    158
    12
    18
    මචංලා, Normal drill එකකින් පොඩි බිත්තියක් වගේ විඳගන්න පුළුවන්ද? Hammer එකක්ම ඕනෙද? මට ඕනේ බිත්තියක් විදලා ඒකට ප්ලග් අල්ලලා casing දාලා පොඩි wiring එකක් කරන්න. කොන්ක්‍රිට් බිත්තියක් නෙමෙයි, normal බිත්තියක්, හැබයි නිකන් ඇන ගහද්දි ඒවා නැමිලා යනවා.
    Rs 5000 ට වගේ prescott, Ingco hammer drill තියෙනවා, ඒව හොඳයිද? Dongcheng 7000.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,792
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    Deen Borthers la gaawa thiyanawa Drill...
    DBL kiyala egollo china walin genalla egollan brand karana drill ekak thiyanawa...
    Bara saarayi.... chuk eka hilti type eke press karana ewa thiyenne... katu wisi ganan wenakan daana puluwan....
    hammer, reverse forward okkoma thiyanawa....
    ekata eliyen chuck ekak dammoth nikan katu daanna puluwan...
    Dril eka mama gaththe 7500.00 wage (10-12 month ago)
    parts thiyanawa repair karanna.. ube wadeta hari.....
    kalayak thiyagena pawichchi karana puluwan........
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    සාමාන්‍ය ගානට ඩ්‍රිල් එකක් නම් Dongcheng තමයි,

    කේසින් ගහද්දි, ඇන ගහනවා නම් කොන්ක්‍රිට් ඇනම ඕන. ඒත් කේසින් එක ඇතුලට ඇන ගහන්න අමාරුයි,

    ගහනවා නම් ක්‍රමේ තමයි, කේසින් එකේ කවරෙ බිත්තියට ගහන එක, කවරෙ උස නැති නිසා අන ගහන්න ලේස්යි, ඇනේ අල්ලගන්න පුලුවන්.

    ඇනත් අල්ලගෙන ගහන්න ගියාම එපාවෙනවා + ඇතුලටම ගහන්න වෙන නිසා අපි නම් කරන්නෙ වයර් ක්ලිප් ගහනවා, අර වයර් එක බිත්තියට තියල් ගහ ප්ලස්ටික් කොක්කක් තියෙන එක, ඒක පට්ට ලේස්යි,. කේසින් එකේ පොඩි ඉඩක් නම් යනවා ඒත් ලොකු අව්ලක් නැ,

    කේසින් එක ගහන ලෙසිම ක්‍රමේ නම් රෝල් ප්ලග් ගහන එක, සිවිලිමක, නිත්තියට, වහලක, ඉනිමගක ඉදන්, ඔනි විදියට ගහන්න පුලුවන් වවැඩි මහන්සියක් නැතුව. හිල් විදලා රෝල් ප්ලග් දාන්නෙ නැතුව කේසින් එක තියලා හිල විදින්න, රොල් ප්ලග් එක යි ඇනෙයි දෙකම කේසින් එක ඇතුලෙන් දාන්න, හරි ක්‍රමේ නම් එක නෙමෙයිම්, ඒත් ඔවගෙ අලි ඔන්චිලි පදින්නෙ නැනෙ, වයර් දෙක තුනක් බර අල්ලන්න ඒ හොදටම ඇති.
     
    Last edited:

    ක්ලිප් ගැහුවම ආයේ ගැලවෙන්න බලන්නේ නැද්ද මචං
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    නෝමල් ඩ්‍රිල් වලින් බිත්ති විදින්න බැහැ, එක සිදුරක් වගේ නම් හෙන වෙලාවක් කට්ටක් කාල විදගන්න පුලුවන්.
    හැබැයි අලුතේන් ඩ්‍රිල් එකක් ගන්නවා නම් Hammer drill එකක්ම ගන්න, කොහොමත් ගොඩක් ඩ්‍රිල් වල හැමර් ඔප්ශන් එක එනවානේ. දැන් hammer option එක නැතුව ගොඩක් වෙලාවට එන්නෙ high speed drill හරි high torque drill විතරයි, ඒව එන්නෙ ඇලුමිනියම් වගේ ඒව විදින්න වගේ ටිකක් විශේශිතම වැඩ වලට

    dongcheng තමයි ලාබෙට ගන්න පුලුවන් හොඳම එක, DBL තමයි ඒකත් කරන්නෙ. DBL කියලම එකක් එනවා ඒකට වඩා dongcheng එක හොඳයි, ගෙදර වැඩට කිසිම අවුලක් නැහැ,පාට්ස් ගන්නත් පුලවුන්, ලංකාවෙ ගොඩක් බාස්ල ලඟ තියෙන්නෙ dongcheng තමයි
    සමහර ටූල් වලට මකීට පාට්ස් හරියනවා (ඇත්තටම සමහර ඒව කෙලින්ම මකීට ක්ලෝන් වගේ, ඩ්‍රිල් නම් දන්නෙ නැහැ).
    Ingco නම් ගොඩක් අය කියන්නෙ වැඩක් නැහැ කියලා, ආපු කාලෙ හොඳ බඩු ඇවිත් තියනවා දැන් එන ඒව නම් කිසි වැඩක් නැහැ කියලා කියන්නෙ

    ඔය වැඩේ විතරනම් කරන්නෙ ඩ්‍රිල් එකක් රෙන්ට් කරපන්, දිගට යූස් වෙනවා නම් ඩ්‍රිල් එකක් ඕන කියලා නිතරම හිතුනා නම් එකක් ගන්න.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Ingco ගනින්. ඒක පට්ට.. නැත්තං casing එකේ සිලිකන් ගම් ගාල අලවාපන්.casin එකේ තැන් දෙක තුනක ඩබල් ටේප් අලවාප න්. ඊට පස්සේ ඉතුරු තැන් වල සිලිකන් ගම් ගාපන්. වැඩේ ගොඩ.
     
    • Like
    Reactions: Htc1

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    If you want to do some damage buy a rotary hammer instead of a drill. To do more precise work like drilling holes in metal etc buy a drill :) I use a coded rotary hammer for structural work. Want to buy a cordless drill :)
     
    • Like
    Reactions: Htc1

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    If you want to do some damage buy a rotary hammer instead of a drill. To do more precise work like drilling holes in metal etc buy a drill :) I use a coded rotary hammer for structural work. Want to buy a cordless drill :)

    rotary hammer is an overkill for any household user or even for a pro DIYer,
    I have drill 16mm holes on concrete, with a normal hammer drill without much of an issue.
     
    • Like
    Reactions: Htc1 and bestdivx

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    rotary hammer is an overkill for any household user or even for a pro DIYer,
    I have drill 16mm holes on concrete, with a normal hammer drill without much of an issue.
    I bought it for house renovations. It's not an overkill because there is no big price difference nowadays. I did my reasearch before buying it and I'm happy with my purchase. Drills concrete like butter :lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    I bought it for house renovations. It's not an overkill because there is no big price difference nowadays. I did my reasearch before buying it and I'm happy with my purchase. Drills concrete like butter :lol:
    What I'm saying is, for occasional concrete/masonry drilling, a rotary hammer is an overkill. If you compare the same brand, usually rotary hammer cost twice or close to that, other than that considering, the weight and cost for SDS/SDS+ drill bits, not the best tool for a household user.
    but no doubt about the performance, it's purpose is to drill concrete.
     
    • Like
    Reactions: Sonique and Htc1

    Htc1

    Junior member
  • May 15, 2015
    158
    12
    18
    නෝමල් ඩ්‍රිල් වලින් බිත්ති විදින්න බැහැ, එක සිදුරක් වගේ නම් හෙන වෙලාවක් කට්ටක් කාල විදගන්න පුලුවන්.
    හැබැයි අලුතේන් ඩ්‍රිල් එකක් ගන්නවා නම් Hammer drill එකක්ම ගන්න, කොහොමත් ගොඩක් ඩ්‍රිල් වල හැමර් ඔප්ශන් එක එනවානේ. දැන් hammer option එක නැතුව ගොඩක් වෙලාවට එන්නෙ high speed drill හරි high torque drill විතරයි, ඒව එන්නෙ ඇලුමිනියම් වගේ ඒව විදින්න වගේ ටිකක් විශේශිතම වැඩ වලට

    dongcheng තමයි ලාබෙට ගන්න පුලුවන් හොඳම එක, DBL තමයි ඒකත් කරන්නෙ. DBL කියලම එකක් එනවා ඒකට වඩා dongcheng එක හොඳයි, ගෙදර වැඩට කිසිම අවුලක් නැහැ,පාට්ස් ගන්නත් පුලවුන්, ලංකාවෙ ගොඩක් බාස්ල ලඟ තියෙන්නෙ dongcheng තමයි
    සමහර ටූල් වලට මකීට පාට්ස් හරියනවා (ඇත්තටම සමහර ඒව කෙලින්ම මකීට ක්ලෝන් වගේ, ඩ්‍රිල් නම් දන්නෙ නැහැ).
    Ingco නම් ගොඩක් අය කියන්නෙ වැඩක් නැහැ කියලා, ආපු කාලෙ හොඳ බඩු ඇවිත් තියනවා දැන් එන ඒව නම් කිසි වැඩක් නැහැ කියලා කියන්නෙ

    ඔය වැඩේ විතරනම් කරන්නෙ ඩ්‍රිල් එකක් රෙන්ට් කරපන්, දිගට යූස් වෙනවා නම් ඩ්‍රිල් එකක් ඕන කියලා නිතරම හිතුනා නම් එකක් ගන්න.
    තැන්ක්ස් මචන්, ඇත්තටම දැනට ඔය වැඩේ විතරයි තියෙන්නේ, එකක් ගන්න කසිල්ලනම් තියෙනවා,