මචංලා, Normal drill එකකින් පොඩි බිත්තියක් වගේ විඳගන්න පුළුවන්ද? Hammer එකක්ම ඕනෙද? මට ඕනේ බිත්තියක් විදලා ඒකට ප්ලග් අල්ලලා casing දාලා පොඩි wiring එකක් කරන්න. කොන්ක්රිට් බිත්තියක් නෙමෙයි, normal බිත්තියක්, හැබයි නිකන් ඇන ගහද්දි ඒවා නැමිලා යනවා.
Rs 5000 ට වගේ prescott, Ingco hammer drill තියෙනවා, ඒව හොඳයිද? Dongcheng 7000.
Rs 5000 ට වගේ prescott, Ingco hammer drill තියෙනවා, ඒව හොඳයිද? Dongcheng 7000.

I use a coded rotary hammer for structural work. Want to buy a cordless drill 