නැකැත් රාල;17107550 said:බට්ටෝ ඔය බැටරි දාන ඩ්‍රිල් එකේ තියන්නේ රී-චාර්ජබල් බැටරියක් නේද?


එහෙම හොදද?
දැං දැක්කේ.......
දන්න දේවල් තමා, නමුත් මුල ඉදන් යන නිසා ඔන්න ඔහේ.......
බොල බට්ටො, වඩු වැඩ ත්‍රෙඩ් එකක් දාපුවාම බීඑම් එකක් වත් ගසපිය. මේ ටිකේම පට්ට බිසීය. ඇවිත් ඔළුව දාල යනව විතරයි..........


ජොනී බට්ට;17113958 said:අදහස් උදහස්, ප්‍රීති ප්‍රශංස, බම්ප් රෙප් වලට තැන්කු කොලුවනේ. යමක් කමක් ඉගෙනගත්තනම් එච්චරයි.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මම බැලුවේ දේවල් හදන්න උගන්නන ගමන්ම අනිත් ආයුද සහ අනිකුත් දේවල් ගැන කියල දෙන්න. ඒක කාටත් හොදයි. නොදන්න අයට ප්‍රශ්නයක් වෙනනේ නැඑහෙම හොදද?

Meke machan pnuematic tools walai electric tools walai loku wenasak thiyenawada usage ekedi. Mama adahas kale power cost eka.
Mokada mama ahala thiyenawa pnumatic waladi efficiency eka adui kiyala. Mokada api pnuematic tool ekata air eka compress karanneth electricity eken nisa
ජොනී බට්ට;17122479 said:
එලෙක්ට්‍රික් drill එකකින් කරන්න බැරි වැඩ pneumatic වලින් කෙරුවැකි. උදාහරණයක් වශයෙන් pneumatic jack-hammer එකක torque එක වැඩියි, හිර උනත් පිච්චෙන්නේ නැ. එලෙක්ට්‍රික් ඒවා හිර උනොත් පිච්චෙනව. ඒ අතින් වාසියි. අවුල ඉතින් අපි යන යන තැන compressor එක උස්සගෙන යන්න ඕන. ලොකු පවර් එකක් ඕනනම් අපිට ලොකු compressor එකක් පාවිච්චි කරන්නත් වෙනව. පොඩි compressor එකකින් පුළුවන් වැඩක්නම් ටිකක් විතර efficient. ලොකු වැඩකට ලොකු compressor එකක් ඕනෙනම් ඉතින් efficiency එක අඩුයි. (power cost එක අතින්)
















)











rep+ supri thread ekak machan.
mama ischole grade 5/6 waladi thmai mulinma bauth ekak aran multimeter eken circuit eke parts tika check karala mage mulma circut eka haduwe.
ita passe grade 6 waladi thmai lee walin nagala yanna puluwan podi car ekak haduwe.
ita passe grade 9 waladi ape gedara dan dala thiyena main gate eka haduweth mama thmai welding gahala.(dannam eka derala kadenna onna menna thiyenne)
ita passe grade 9 waladi weapon ekakuth haduwa welding with lathe (real)
mewa mama thaniyama igena gaththa dewal.kawuruwath kiyala deepuwa nemei.
dan inna ewun mona labbakwath danne nane ban
computer eka on karagena 24 hours game gahannanam dannawa.resling balanna dannawa.
dannam poddak me life eke ain wela inne kehelmal degree ekak karana nisa.


මමත් ඉතින් තනියම තමයි බන් ඉගෙනගත්තේ. වඩු වැඩනම් ගොඩක් youtube video වලින්. හැබැයි උන් හදන විදිහට අපිට හදන්න බැ. උන් ගාව තියන machine අනම් මනම් දැක්කහම ඇඩෙනවා 
ලංකාවේ ගොඩක් ඒවා ගන්නත් නැ, තිබ්බත් අස්ප ගණන් 
අවශ්‍ය උනොත් උබෙනුත් ටිප්ස් ටිකක් ගන්නම් 


johny aiye arthokta drill ekak gnnakota apita drillng,hammer nd concrete kadanna wage 3tama use kranna puluwan drill na neda ?? mamanm sirwata mekata kamathi... ekin eka salli tyena hatiyta himita hoda brand walinma himita gnnawa.. oyata pin... okkoma kiyala dennaaaa !!!!