ඒක නම් එහෙම තමයිතැන්ක්ස් මචන්, ඇත්තටම දැනට ඔය වැඩේ විතරයි තියෙන්නේ, එකක් ගන්න කසිල්ලනම් තියෙනවා,
මටත් ඕක ඔහොමම තියනවා, සමහර පොඩි වැඩ වලට ටූල් අරන් තියනවා
දැන් ඒ ටූල් යූස් කරන්න ඕන නිසා තමයි මම සමහර වැඩ කරන්නෙ
ඒක නම් එහෙම තමයිතැන්ක්ස් මචන්, ඇත්තටම දැනට ඔය වැඩේ විතරයි තියෙන්නේ, එකක් ගන්න කසිල්ලනම් තියෙනවා,
සිරාවට බංඒක නම් එහෙම තමයි
මටත් ඕක ඔහොමම තියනවා, සමහර පොඩි වැඩ වලට ටූල් අරන් තියනවා
දැන් ඒ ටූල් යූස් කරන්න ඕන නිසා තමයි මම සමහර වැඩ කරන්නෙ
Ingco Hammer drill ekak ganna. 3000 withara wei. Dan awrudu dekata kalin man 2500/- ta gaththa. Eka patta. Concrete widinnath puluwan
එච්චර අඩුවට තියෙනවද බං, 5000 ගානක් කියලා කිව්වේIngco Hammer drill ekak ganna. 3000 withara wei. Dan awrudu dekata kalin man 2500/- ta gaththa. Eka patta. Concrete widinnath puluwan